up
Monkey D Dragon Well-known member Sep 22, 2024 5,847 6,259 113 East Blue (Goa Kingdom) Sep 27, 2025 #22 Text to Image නම් Imagen 4 Ultra නැනෝ බනාන එකට වඩා quality 2K res කැමති aspect ratio එකකින් ගන්න පුළුවන් . මෙතනින් try කරන්න ඒත ලිමිට් එකක් තියෙනවා ලු , ඒ නිසා prompt එක මුලින් lmarena.ai එකෙන් imagen-4.0-ultra select කරලා ටෙස්ට් කර ගන්න මොකක් හරි google account එකේ ලිමිට් එකෙන් යන්න නැහැ , quality output එක ගන්න පහල ලින්ක් එකෙන් යන්න ප්‍රොම්ප්ට් sure නම් . https://aistudio.google.com/prompts/new_image Last edited: Sep 27, 2025
Text to Image නම් Imagen 4 Ultra නැනෝ බනාන එකට වඩා quality 2K res කැමති aspect ratio එකකින් ගන්න පුළුවන් . මෙතනින් try කරන්න ඒත ලිමිට් එකක් තියෙනවා ලු , ඒ නිසා prompt එක මුලින් lmarena.ai එකෙන් imagen-4.0-ultra select කරලා ටෙස්ට් කර ගන්න මොකක් හරි google account එකේ ලිමිට් එකෙන් යන්න නැහැ , quality output එක ගන්න පහල ලින්ක් එකෙන් යන්න ප්‍රොම්ප්ට් sure නම් . https://aistudio.google.com/prompts/new_image
Honey Bunch Well-known member Nov 24, 2018 17,021 26,460 113 Kandy Sep 27, 2025 #23 හොද ප්‍රොම්ට් ටිකක් දාන් යන් කුකුල්ලු
Monkey D Dragon Well-known member Sep 22, 2024 5,847 6,259 113 East Blue (Goa Kingdom) Sep 29, 2025 #24 Last edited: Sep 29, 2025