ඩෙනිමි-small pocket

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    මිට කලින් දැනගෙන සිටියද?

    046e.jpg


    ඩෙනිමි නමි අපි හැමොම අදිනවානේ ඒත් ඔබ දැන සිටියද ඩෙනිමි කලිසමෙි ඇති කුඩා සාක්කුව මොකකටද කියා :oo:අද එක පිළිබදව දැනගමු.

    ඩෙනිමි ලෝව පුරා ප්‍රචලිතයිනේ .ඩෙනිමි කලිසම හා ඩෙනිමි රෙද්ද ලොවට හදුන්වා දුන්නේ ලිවි ස්ට්‍රෝස් සහ ජීන්ස්‍ යන දෙපළයි..17 වන ශත වර්‍ෂය දක්වා දිවෙන ඉතිහසයක් ඩෙනිමි කලිසමට හිමිවෙි.

    ඩෙනිමි කලිසමෙී ඉදිරිපස ඇති කුඩා පෝකටිටුව තුළ තවත් කුඩා පෝකටිටුවක් ති බව දැකලා තියේනවානේ .අපේ කටිටිය එකට මාරැ සල්ලි, බස් ටිකටි. උරන ඒවා:rofl: ඒ පෝකටිටුවට නේ දන්නේ..

    ඒත්‍ කුඩා පෝකටිටුව නිර්මානය වී ඇත්තේ 1800 ගණන්වල විසු කවුබෝ‍යි වරැන් තම කුඩා දමි වැල්‍ ඔරලෝසුව වඩාත් අරක්‍ෂිතව ගබඩා තබා ගැනිමෙි අරමුණින්‍ යුතුවයි ඒ කුඩා පෝකටිටුව භාවිතා කර තිබෙන්නේ..මදැයි.:rofl::rofl:

    මගේ වචන යොදා උපුටා ගැනිමකි....:):)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සර මාරු කාසි දාගන්නෙ මේකෙ තමා. දැන්නං මාරු කාසියක් දැක්ක කාලයක් මතක නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙන්න ඇති බන්.
    ඩෙනිම් අදින්නේ නෑ මම.
    අවුරුදු 10 විතර ඩෙනිමක් ඇදලා නෑ,අදින්න අදහසකුත් නෑ.

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වෙන්න ඇති බන්.
    ඩෙනිම් අදින්නේ නෑ මම.
    අවුරුදු 10 විතර ඩෙනිමක් ඇදලා නෑ,අදින්න අදහසකුත් නෑ.


    Umba monawada adinne ehenan??:shocked::frown:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,202
    20,511
    113
    Panadura
    උබල ඩෙනිම හෝදන්නේ කීපාරක් ඇන්ඳට පස්සෙද ?

    ඇදලා ඇදලා ගද ගහනකොට තමා කීපාරකට සැරයක්ද කියලා මතක නෑ :lol::P