මිට කලින් දැනගෙන සිටියද?
ඩෙනිමි නමි අපි හැමොම අදිනවානේ ඒත් ඔබ දැන සිටියද ඩෙනිමි කලිසමෙි ඇති කුඩා සාක්කුව මොකකටද කියා
අද එක පිළිබදව දැනගමු.
ඩෙනිමි ලෝව පුරා ප්‍රචලිතයිනේ .ඩෙනිමි කලිසම හා ඩෙනිමි රෙද්ද ලොවට හදුන්වා දුන්නේ ලිවි ස්ට්‍රෝස් සහ ජීන්ස් යන දෙපළයි..17 වන ශත වර්‍ෂය දක්වා දිවෙන ඉතිහසයක් ඩෙනිමි කලිසමට හිමිවෙි.
ඩෙනිමි කලිසමෙී ඉදිරිපස ඇති කුඩා පෝකටිටුව තුළ තවත් කුඩා පෝකටිටුවක් ඇති බව දැකලා තියේනවානේ .අපේ කටිටිය එකට මාරැ සල්ලි, බස් ටිකටි. උරන ඒවා
ඒ පෝකටිටුවට නේ දන්නේ..
ඒත් ඒ කුඩා පෝකටිටුව නිර්මානය වී ඇත්තේ 1800 ගණන්වල විසු කවුබෝයි වරැන් තම කුඩා දමි වැල් ඔරලෝසුව වඩාත් අරක්‍ෂිතව ගබඩා කර තබා ගැනිමෙි අරමුණින් යුතුවයි ඒ කුඩා පෝකටිටුව භාවිතා කර තිබෙන්නේ..මදැයි.

මගේ වචන යොදා උපුටා ගැනිමකි....

ඩෙනිමි නමි අපි හැමොම අදිනවානේ ඒත් ඔබ දැන සිටියද ඩෙනිමි කලිසමෙි ඇති කුඩා සාක්කුව මොකකටද කියා
අද එක පිළිබදව දැනගමු.ඩෙනිමි ලෝව පුරා ප්‍රචලිතයිනේ .ඩෙනිමි කලිසම හා ඩෙනිමි රෙද්ද ලොවට හදුන්වා දුන්නේ ලිවි ස්ට්‍රෝස් සහ ජීන්ස් යන දෙපළයි..17 වන ශත වර්‍ෂය දක්වා දිවෙන ඉතිහසයක් ඩෙනිමි කලිසමට හිමිවෙි.
ඩෙනිමි කලිසමෙී ඉදිරිපස ඇති කුඩා පෝකටිටුව තුළ තවත් කුඩා පෝකටිටුවක් ඇති බව දැකලා තියේනවානේ .අපේ කටිටිය එකට මාරැ සල්ලි, බස් ටිකටි. උරන ඒවා
ඒ පෝකටිටුවට නේ දන්නේ..ඒත් ඒ කුඩා පෝකටිටුව නිර්මානය වී ඇත්තේ 1800 ගණන්වල විසු කවුබෝයි වරැන් තම කුඩා දමි වැල් ඔරලෝසුව වඩාත් අරක්‍ෂිතව ගබඩා කර තබා ගැනිමෙි අරමුණින් යුතුවයි ඒ කුඩා පෝකටිටුව භාවිතා කර තිබෙන්නේ..මදැයි.

මගේ වචන යොදා උපුටා ගැනිමකි....

Sira kathawa