2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W]

sudu23

Well-known member
  • May 6, 2015
    8,156
    1,293
    113
    ගඟ ළඟ
    White Pearl - DIRECT TOYOTA COMPANY තුලින් මිලදී ගන්නා නිසා මේ COLOR එක සදහා අමතර යෙන් 43500 පමණ ගෙවීමට සිදුවේ.

    ඒ කියන්නේ මොකක්ද සහෝ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    White Pearl - DIRECT TOYOTA COMPANY තුලින් මිලදී ගන්නා නිසා මේ COLOR එක සදහා අමතර යෙන් 43500 පමණ ගෙවීමට සිදුවේ.

    ඒ කියන්නේ මොකක්ද සහෝ

    order sheet එකක් දාලා ගන්න ඒවාට.