වික්‍රමසිංහ_රෙජීමය

senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    දළදා වහන්සේට නිග්‍රහ වෙන විදියට රෙසුත් පදිනවද බන් වික්‍රමසි'න්හ රෙජීමය

    Dalada wahanseta witharak nemei bang, mulu sambuddha shasanetama nigraha wena widihe wada tamai wickramasinghe regimaya wada karanne. :no::no: Mara horakala hari minissunta danena sanwardanayak kara machang. Ko dan monawada awuruddak yaddi apita ahanna labene? CEPA/ECTA etc.? UK europa hawulen galawaganna ehe minissu dagalanawa wage apitath issarahata para indian ballongen lankawa wenkaraganna dagalanna wei mehem giyoth. :frown:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වුනා ද බන් ඕවා.
    අපි නම් ඇස්දෙකට දැක්කා මහින්දගේ කාලේ
    උසාවිය, මූල්‍ය ක්ෂේත්‍රය හලාල් වුනු හැටි.

    2005 ට කලින් මෙහෙම හම්බියෝ බුර්කා ඇඳ ගියාද බන් ?
    ඉස්ලාමික බැන්කු තිබ්බද ?
    හම්බයට නටන්න දුන්නේ මහින්ද. නටන්න දිලා බඩු ශෝට් වෙනවා කියලා දනගත්තු ගමන් ගොඨා මාර්ගයෙන් උන්ට ගේම දෙන්න හැදුවා (හැබැයි බොරුවට පේන්න ). බඩුදීන් යනකන්ම විල්පත්තු කැලය කපන්න ඉඩ දීලා නිත්‍යානුකූල ඔප්පු පවා දුන්නා.
    දැන් ඉන්න ගොබිලොත් රිසාද්ට පුක දෙනවා.

    අම්මේ මෙච්චර කරපු මහින්දයව අමතක කරල මුස්ලිම් එවුන් බුරුතු පිටින් සිරාට චන්දෙ දුන්නු කැත. තූ.
    අල්ලම බලාගන්න ඕනි ගුණමකුවො
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඈ බොල මිනිහෝ තෝ නේද අර ජාතික ගිය ගැන කියන්න ගිහින් කොර උනේ...
    මහින්ද නොකරපු රනිල් කරපු දේවල් කිව්වොත් තොට කට පුකේ ගහාගන්න වෙන්නේ...

    උදා: මහින්ද රෙජීමය රට කොටියට පාවා දුන්නද..?

    කොටියට පවා නුදුන්නත් හමබයට පාවල දුන්නා.
    1 මූල්‍ය ක්ෂේත්‍රය හලාල් කරා. සරියා බැංකු ගෙනාවේ මහින්ද
    2. රට පුරා සරියා අධිකරණ පද්දති 68 2010 විතරක් ඇරියා.
    3 විල්පත්තුව හලාල් කරා.
    4 දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න අඩවියේ මහානයක හාමුදුරු විරෝධතා බල්ලට දාල ගොබ්බ පුත්තු තුන් දෙනාට රේස් පදින්න දුන්නා.

    මේව මහින්ද කරපු පවාදීම් නෙවෙයිද බන් ?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජනවාරි 9 කිරිබත් කාපු උන්ට මොනවා හිතෙනවා ඈතිද
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මේ මෙච්චර කරපු මහින්දයව අමතක කරල මුස්ලිම් එවුන් බුරුතු පිටින් සිරාට චන්දෙ දුන්නු කැත. තූ.
    අල්ලම බලාගන්න ඕනි ගුණමකුවො

    චන්දේ දීම වෙනම කතාවක් . මහින්දගේ මුස්ලිම් චන්ද බේස් එකක් තිබ්බා ඒව කැඩුවේ මහින්දගේ මලයා ගෝඨා සිංහල චන්ද වැඩි කරගන්න කියලා. මහින්ද මම කියපු දේවල් කරේ නැද්ද කරේ නැද්ද ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපේ එවුන්ගෙ ප්‍රශ්ණය තමයි උන්ට සාපේක්ශ හොඳ සාපේක්ශ නරක තෝරගන්න බෑ.

    ලොවෙත් නැති නිරපේක්ෂ හොඳ එවුන් හොයන්න ගිහින් බොරුකාර කපටි ද්‍රෝහීන්ට රැවටිලා වලේ වැටෙනව. රටම වලට වට්ටල තියෙන්නෙ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    චන්දේ දීම වෙනම කතාවක් . මහින්දගේ මුස්ලිම් චන්ද බේස් එකක් තිබ්බා ඒව කැඩුවේ මහින්දගේ මලයා ගෝඨා සිංහල චන්ද වැඩි කරගන්න කියලා. මහින්ද මම කියපු දේවල් කරේ නැද්ද කරේ නැද්ද ?

    චන්දෙ දීම වෙනම කතාවක් වෙන්නෙ කොහොමද බන්?:lol:
    උඹ කියන විදිහට ශරියා, හලාල් බොකො හරාම් අයිසිස් ඔක්කොම මහින්ද ගෙනාපුවා:lol: අනේ යකෝ.

    ඔච්චර දෙයක් කරල දුන්නු මහින්දය එලවල සිරා ගෙන්නුවෙ ඇයි බන්? තම්බින්ට පිස්සු හැදිලද?

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මේ මෙච්චර කරපු මහින්දයව අමතක කරල මුස්ලිම් එවුන් බුරුතු පිටින් සිරාට චන්දෙ දුන්නු කැත. තූ.
    අල්ලම බලාගන්න ඕනි ගුණමකුවො

    ඔය තර්කයෙන්ම ගියෝත් මචන් මහින්ද 2005 කොටියට සල්ලි දීලා ජනාධිපතිවරනය වර්ජනය කරන්න කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    චන්දෙ දීම වෙනම කතාවක් වෙන්නෙ කොහොමද බන්?:lol:
    උඹ කියන විදිහට ශරියා, හලාල් බොකො හරාම් අයිසිස් ඔක්කොම මහින්ද ගෙනාපුවා:lol: අනේ යකෝ.

    ඔච්චර දෙයක් කරල දුන්නු මහින්දය එලවල සිරා ගෙන්නුවෙ ඇයි බන්? තම්බින්ට පිස්සු හැදිලද?

    ඔය තර්කයෙන්ම ගියෝත් මචන් මහින්ද 2005 කොටියට සල්ලි දීලා ජනාධිපතිවරනය වර්ජනය කරන්න කියලා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ඔය තර්කයෙන්ම ගියෝත් මචන් මහින්ද 2005 කොටියට සල්ලි දීලා ජනාධිපතිවරනය වර්ජනය කරන්න කියලා.

    ඇත්තට? සල්ලි අරන් පුකේ ඇරගත්තු මෝඩ කොටි.:lol:
    අපරාදෙ මෝඩ මහින්දය තව සල්ලි ටිකක් වැඩිපුර දීල යුද්ධ කරන්න එපා මහණ වෙන්න කියල කියන්න තිබ්බෙ.

    2005 චන්දෙ වර්ජනය කරන්න කොටි ගත්තු තීරණය දේශපාලනිකයි. ඒක උන්ගෙ නිජබිම් සංකල්පය, සටන් විරාම ගිවිසුමේ පූර්ව කොන්දේසි, P-TOMS, ඔය ඔක්කොම එක්ක සම්බන්ධයි. ඕනිනම් පස්සෙ සාකච්චා කරමු.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    චන්දෙ දීම වෙනම කතාවක් වෙන්නෙ කොහොමද බන්?:lol:
    උඹ කියන විදිහට ශරියා, හලාල් බොකො හරාම් අයිසිස් ඔක්කොම මහින්ද ගෙනාපුවා:lol: අනේ යකෝ.

    ඔච්චර දෙයක් කරල දුන්නු මහින්දය එලවල සිරා ගෙන්නුවෙ ඇයි බන්? තම්බින්ට පිස්සු හැදිලද?

    The Bank of Ceylon (BOC), State-owned commercial bank has introduced (Sharia’a) compliant banking under the brand of ‘BOC An-noor’. The essence of Sharia’a compliance has been ensured with a Sharia’a Supervisory Board (SSB) comprising of eminent Sharia’a scholars in the country, separate firewall to protect the serenity of the unit and by applying the deposits to generate only Sharia’a permitted earnings. Well-experienced, dedicated and professional staff have been assigned to serve you.
    https://azharseylan.wordpress.com/2009/10/01/boc-an-noor-–-banking-services/

    බැංකුව : රජයට අයිති බැංකුවක්
    විධායක ජනාධිපති : මහින්ද රාජපක්ෂ
    රාජ්‍ය බැංකු භාර අමාත්‍යංශය : මුදල් අමාත්‍යංශය
    මුදල් ඇමති : මහින්ද රාජපක්ෂ

    හැබයි මහින්ද නෙවෙයි ඉස්ලාමිල බැංකු ගෙනාවෙ. යූ ඇන් පි උන් හොර වැඩක් කරලා මහින්දගෙන් අත්සන අරන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලා උගෙ මන්ද මානසික වහල්ලුන් ව ලිදේ දානව ඉවරයක් නෑ නෙ බන්..
    පව් කියලත් හිතෙනව වෙලාවකට

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    The Bank of Ceylon (BOC), State-owned commercial bank has introduced (Sharia’a) compliant banking under the brand of ‘BOC An-noor’. The essence of Sharia’a compliance has been ensured with a Sharia’a Supervisory Board (SSB) comprising of eminent Sharia’a scholars in the country, separate firewall to protect the serenity of the unit and by applying the deposits to generate only Sharia’a permitted earnings. Well-experienced, dedicated and professional staff have been assigned to serve you.
    https://azharseylan.wordpress.com/2009/10/01/boc-an-noor-–-banking-services/

    බැංකුව : රජයට අයිති බැංකුවක්
    විධායක ජනාධිපති : මහින්ද රාජපක්ෂ
    රාජ්‍ය බැංකු භාර අමාත්‍යංශය : මුදල් අමාත්‍යංශය
    මුදල් ඇමති : මහින්ද රාජපක්ෂ

    හැබයි මහින්ද නෙවෙයි ඉස්ලාමිල බැංකු ගෙනාවෙ. යූ ඇන් පි උන් හොර වැඩක් කරලා මහින්දගෙන් අත්සන අරන්.

    ඒකනෙ මහින්දට හම්බයොටික පුරොල චන්දෙ දුන්නෙ, ගොන් කතා කිමේ සිමාවක් තියාගනින් බන් :eek::eek:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බැංකුව : (NDB)
    විධායක ජනාධිපති : මහින්ද රාජපක්ෂ
    රාජ්‍ය බැංකු භාර අමාත්‍යංශය : මුදල් අමාත්‍යංශය
    මුදල් ඇමති : මහින්ද රාජපක්ෂ

    හැබයි මහින්ද නෙවෙයි ඉස්ලාමිල බැංකු ගෙනාවෙ. යූ ඇන් පි උන් හොර වැඩක් කරලා මහින්දගෙන් අත්සන අරන්.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=93627
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කවුද බන් කියන්නේ ඕව . ලොම් හැලිච්ච මහින්ද ද ?

    ශ්‍රී ලංකා තායේ..... ඕ යේ.....:lol::lol::lol:

    මේ මන්ද බුද්ධික වහලත් එක්ක වාද කරන්න එපා කොල්ලනේ...:lol::lol: :lol::lol::lol::lol:

    මූ අනුර කුමාරගෙ හරි රනිල්ගෙ හරි ජරා ගොඩක් සුවදයි කියන්න කිව්වොත් ඒකත් කියන ජාතියෙ කාලකන්නියෙක්.... :(:(:(:lol::(:(:(

    මුන්ට දෑං ඈපත් නෑ :sorry::sorry:

    මට උබ ගෑන වෙලාවකට දුකත් හිතෙනවා බන්... :dull::dull::dull:

    සතා සිවුපාවගෙ ඉදලා හෑම එකෙක්ම තමන්ගෙ දරුවන්ට අඩුම තරමෙ හරි දේ මොකද්ද වෑරදි දේ මොකද්ද කියලා තේරුම් ගන්න උගන්නලා තියනවා බන්.... උබට ඒ අඩුව සිද්ද වුනේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි:sorry::sorry::(

    බෑල්ලියෙක් උනත් කොච්චර බඩගිනි උනත් උගේ පෑටියට වෙන සතෙක්ගෙ මලපහ කන්න පුරුදු කරලා නෑ බන්...පොඩ්ඩක් හිතලා බලපන්...මේකෙ ඉන්න එවුන් උබට කියන දේවල් එක්ක :(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒකනෙ මහින්දට හම්බයොටික පුරොල චන්දෙ දුන්නෙ, ගොන් කතා කිමේ සිමාවක් තියාගනින් බන් :eek::eek:

    දැන් උඹ කියන්නේ මහින්ද නෙවෙයිද මිලේඡ්ඡ ශරියා නිතියට ක්‍රියාත්මක වෙන බැංකු ක්‍රමය හඳුන්වාදුන්නේ