තාප්පයක් ගහන්න යන්නේ.

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Me dawas wala ekak gahanawa. Epa wela inne. Giya Friday indan mun na. Phone answer karanneth na. Enne naththam enne na kiyanna one.

    Contract dena eka wasi. Galak bandinna dan 25 gannawa.

    machan samanyen purchase 12 ka wage idamaka 5 feet thappayakui gettuwakui danna kochchara yaida bung?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    machan samanyen purchase 12 ka wage idamaka 5 feet thappayakui gettuwakui danna kochchara yaida bung?

    tappeta gal 1000 wat yai ne bun galak 32 wage dan yanne

    32x1000= 32000
    galak badinna contrct dunnot 25 wage = 25x1000=25000
    cement and wali walata 60000 wat yai aduma

    gate ekak nam itin hoda ekak 1 lax wat wenawa neda

    okkotama lax 2 wat yai roughly
     
    • Like
    Reactions: eranga_rama

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ehema nam itin patta labai dan ehema karana baas la na bun .. umba koheda?
    අතුරුගිරියේ මචන්
    හැබැයි බාස්ලා නම් මහර කට්ටියක්
    අපේ ඔෆිස් එකේ වැඩ කරන කොල්ලෙක් ගෙ මාමන්ඩියි උන්ගේ සෙට් එකක්
    ගේ වැඩ ඉවර කලේ ගිය අවුරුද්දේ දෙසැම්බර්
    හොඳට හොයලා කලා නම් අඩුවට ඉන්නවා කට්ටිය
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අතුරුගිරියේ මචන්
    හැබැයි බාස්ලා නම් මහර කට්ටියක්
    අපේ ඔෆිස් එකේ වැඩ කරන කොල්ලෙක් ගෙ මාමන්ඩියි උන්ගේ සෙට් එකක්
    ගේ වැඩ ඉවර කලේ ගිය අවුරුද්දේ දෙසැම්බර්
    හොඳට හොයලා කලා නම් අඩුවට ඉන්නවා කට්ටිය

    hewwa bun pana yanakal mama kottawe
    kandy walin set ekak genawa patta horu sallit dila gedarama yawwa..
    ita passe set ekak genawa looka andayo wade hari na
    ita passe tamai dan ina bass set une tikak wayasai wadat hodai hora borut na habai ganan rupiyal dekek wadi eth kamak na kiyala dan wada karagena yanawa :no::no:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    hewwa bun pana yanakal mama kottawe
    kandy walin set ekak genawa patta horu sallit dila gedarama yawwa..
    ita passe set ekak genawa looka andayo wade hari na
    ita passe tamai dan ina bass set une tikak wayasai wadat hodai hora borut na habai ganan rupiyal dekek wadi eth kamak na kiyala dan wada karagena yanawa :no::no:
    ගොඩක්ම දුරින් ගෙනාවොත් පාඩුයි මචන්
    උන් කන්න යන ඒවත් දානවා නෙ කුළියට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වාසි සහ ලේසීම ගල් ගානට දේන එක සාමාන්යයෙන් මේ දවස් වල ගලක් බදින්න 12 13 වගේ තමා වෙන්නෙ
    උබට පොඩි කට්ටක් කන්න පුලුවන්නම් උබට වාසි දවස් පඩියට ගෝකයෙකුයි බාසෙකුයි අරගෙන වැඩේ කරවගන්න එක සාමාන්යයෙන් බාසෙකුට මේදවස් වල දවසට 1500 ගෝලයට 1100 වගේ තාමා යන රේට් එක
    මාත් කරන්නෙ කන්ස්ට්‍රක්ශන් තාමා, උබ කාට කොන්ත්‍රාත් දුන්නත් උබට වැඩිපුර 25% අඩුම ගෙවන්න වෙන්නව ඒකතමා කොන්ත්‍රාත් කාරයගෙ වාසිය ලාබය
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    tappeta gal 1000 wat yai ne bun galak 32 wage dan yanne

    32x1000= 32000
    galak badinna contrct dunnot 25 wage = 25x1000=25000
    cement and wali walata 60000 wat yai aduma

    gate ekak nam itin hoda ekak 1 lax wat wenawa neda

    okkotama lax 2 wat yai roughly
    thanks bro. ethakota foundation ekata kalu gal anan manan wenamada bung?

    අඩි 5ක තාප්පයක් දාන්නෙ පිස්සුවටද බන්?
    අඩුම අඩි 10ක්වත් දාපන්
    hmm ekath ethta. ethakota adi 10 ta laksha 3k wath yaida bung?

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    thanks bro. ethakota foundation ekata kalu gal anan manan wenamada bung?

    කළු ගල් බඳින්නේ කියුබ් ගානට
    කියුබ් එකක් බඳින්න 3500ක් වගේ ගන්නවා මෙහෙ නම්
    පටෝන එකාට 100ක් දීලා හොඳට පටෝ ගනින්
    නැත්තම් කියුබ් එකේ පෙනුම උනාට ගල් නැහැ කියුබ් භාගයක්වත්
     
    • Like
    Reactions: eranga_rama

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොන්තරත් ක්‍රමය තමා හොද මචං,එක පාර ගානක් කථාකරලා,වැඩෙි ඉවර වුනාම අන්තිමට යනකොට සල්ලි දෙන්නෙ.වැඩෙි ඉක්මනට ඉවරවනෙවා,ඇද ඇද ඉන්නෙ නැහැ.ගාන වැඩියි.මක බාස්ලා ගන්න නමි එපා. බාස් ටොප් නමි,ගනන් වැඩි වෙයි,වැඩෙි හැටියට තමා එ්ක තිරනය වෙන්නෙ,හොද බාස් කෙනෙක්ගේ වැඩ හොදයි,ගනන් වැඩියි,ගඩොල් කළු ගල්..වලින් තාප්පය බදින්න..බොලොක් ගල්වලින් තාප්පය සවුත්තු වෙයි,ඉරි පැලිලා,වැස්සට දිරලා.කඩාගෙන වැටෙයි..ලොකු වැඩක් නමි දවස් කුලි කරන්න එපා..දවස් කුලි ලාභයක් තියෙයි,දවසට 1000/1500 දෙන්න ඔින,ඒත් වැඩ හිමින්,දවස් අදිනවා නමි ඔයාට පාඩුයි, තාප්ප,ගේට්ටු ගහනවා නමි හොදම බාස් කෙනෙක් හොයාගන්න වෙයි,නැත්තමි තාප්ප,ගේට්ටු ඇද වෙලා,ප්‍රශ්න ගොඩක් ඇතිවෙයි..ඔය ක්‍රම දෙකම අවුලක් නැහැ,ඒත් හොද බාස්/කොනත්‍රකරැ/ගෝලයෝ අල්ල ගන්න එක තමයි මුලින්ම කරන්න ඔින වැදගත්ම වැඩෙි..නැත්තමි ආයි වියදමි කරලා හදන්න වෙයි..ගමෙි අන්තිම කබලට ගෙවල් හදන බාස්ලා ගන්න එපා, ලාබය තියෙන්නෙ දවස් කුලියට තමා,කොලඹ පැත්තෙ හොද බිල්ඩින් තාප්ප..ගහපු බාස් කෙනෙක් බලන්න..සල්ලි තියනවනමි නමි මම රෙකමන්ඩි කරන්නෙ,කොන්ත්‍රත් ක්‍රමය තමා..:yes:
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    කළු ගල් බඳින්නේ කියුබ් ගානට
    කියුබ් එකක් බඳින්න 3500ක් වගේ ගන්නවා මෙහෙ නම්
    පටෝන එකාට 100ක් දීලා හොඳට පටෝ ගනින්
    නැත්තම් කියුබ් එකේ පෙනුම උනාට ගල් නැහැ කියුබ් භාගයක්වත්

    ela machan. den kalugal cube 1k keeyak withara wedia bung? cube 1k ethi weida purchase 12 kata wage bung?
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ela machan. den kalugal cube 1k keeyak withara wedia bung? cube 1k ethi weida purchase 12 kata wage bung?
    කියුබ් එකක් 3000ක් වගෙ වෙන්නෙ ලොරියක් අරන් ගිහින් ඇද්දොත්
    හාර්ඩ්වෙයා එකේ නම් 4500ක් 5000ක් වේව්
    පස හොඳ නම් කියුබ් 4ක් වගේ ඇති වේවි
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    කියුබ් එකක් 3000ක් වගෙ වෙන්නෙ ලොරියක් අරන් ගිහින් ඇද්දොත්
    හාර්ඩ්වෙයා එකේ නම් 4500ක් 5000ක් වේව්
    පස හොඳ නම් කියුබ් 4ක් වගේ ඇති වේවි

    ela macho. ethakota roughly okkotoma 3.5 lax wath yai ne adi 10 ka thaapayakata?
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    happa lesi ne thaapayk gahan eka balan giyahama.
    ඔහොමම වැඩේ කරන ගමන් අහල පහළ වැඩ ටිකක් බාර ගනින්
    ඔය බාස්ලම දාලා ඒවත් ඇදපන්
    උඹගේ ගාන නිකම්ම ශේප් වෙලා අතටත් 3ක් 4ක් ඉතුරු වෙනවා