Deyyo PEO TV dagatta Sinhalayo!

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන් ටෙලිකොං කාරයෝ වලා දාල ඇඩ් එකක් ගහයි....වලා රිමෝට් එකත් අරන් ඇවිත්(අනිත් අතේ මන්නෙ)මෙහෙම කියයි.."පියෝ ටීවි නැත්තන් ඕන ටීවි එකක් පරන ටිවි එකක් පොන්නයෝ..තොපිට කොහෙන්ද මේව...."

    :lol::lol::lol::lol:
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    බොට ලැජ්ජනැද්ද යකෝ මේ නිකන් ලෝකල් පියෝ ටීවී එකක් අරං දා ගන්න... Ebay එකෙන් හොඳවයින් International චැනල් ටිකක් එක්ක ටීවී එකක් ගෙන්නපියකෝ:lol::lol::lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් ටෙලිකොං කාරයෝ වලා දාල ඇඩ් එකක් ගහයි....වලා රිමෝට් එකත් අරන් ඇවිත්(අනිත් අතේ මන්නෙ)මෙහෙම කියයි.."පියෝ ටීවි නැත්තන් ඕන ටීවි එකක් පරන ටිවි එකක් පොන්නයෝ..තොපිට කොහෙන්ද මේව...."

    රෙප් +

    මට ඕක මැවිලා පේනවා....:rofl: :rofl:

    :lol: :lol: :lol:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    දෙය්යට නිකන් අද අවුරුදු වගේ ඇති නෙහ් :lol:.....peo tv ගත්තා ගත්තා කිය කිය ගේ වටේ දුවනව ඇති උඩ පැන පැන.:lol::lol:
    පව් බන් අසරණයා.:(
    දැන් ලබ්බ බැහැල හැට පැනල හොට බිම ඇනිල වලකජ්ජ ගහන්න ලන්වෙලා හිටියට මොකද තාම මොන්ටිසොරි වැඩ තියෙන්නේ.
    :P:P
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    oiii HDMI ekata gahanna puluwanda ban? normal av/vid ekata wada quality da dmi eken baladdi?man mechchara kal hd tv ekakin baluwe eth 1080p denne nane stb eken?select kelata enne na

    Now most STBs support HDMI only....Netgem PeoTV ekath HDMI thiyenawa.