Say Yes - Wedding Planner

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයෙ නම් ජීවිතේට බදින්නෙ නෑ. :no::no::no:

    මට නෙවේ නාකියෝ. උඹල වගේ නාකි හුටන් ල වගයක් ඉන්නව ඔෆීසියේ. :lol::lol:
    උන් ටිකට. පෑලැන් කොරන්න කලින් උන්ට හැබැයි ගෑණු හොයල ඉන්න වෙනවා. නැද්ද මේ සොර්විස් එකේ මංගල කිංකිණි වැඩ එහෙම

    මම නාකියා. උඹ මට වඩා සෑහෙන්න බාල එකා නේ.. :lol:
    අනේ නිකං පලයං ලාම්පුතෙල් විදුරයෝ යන්න..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    na thama yako :dull:
    ubala okogema bada yannà oni :dull: godak ma hadana eka gei ara perera kiyana eka gei :dull: :(
    පල පල යන්න ගස් ගෙම්බි......
    හදල, කාලා, දවස් දෙකකට පස්සේ ෆොටෝ දානවා තොට කෙළ ගිල ගිල ඉන්න.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පල පල යන්න ගස් ගෙම්බි......
    හදල, කාලා, දවස් දෙකකට පස්සේ ෆොටෝ දානවා තොට කෙළ ගිල ගිල ඉන්න.....

    ටොම්බා සයිස් ඉස්සෝ ගෙනත් ග්‍රිල් ෆ්රයි කරනවා බලාගනින්.. :P :P
    උ.වේ.ස. පෙන්නලා බෙරිහන් දේවි දැං.

    ඔන්න දැං අම්බානක රිදෙයි මේකට නම්..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කොහොමද චීස් බේරෙන කොත්තුව උනූ උනුවෙම රඹුටන් ගස් පල්ලේ ඉඳන් කනකොට...
     
    Last edited:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ටොම්බා සයිස් ඉස්සෝ ගෙනත් ග්‍රිල් ෆ්රයි කරනවා බලාගනින්.. :P :P
    උ.වේ.ස. පෙන්නලා බෙරිහන් දේවි දැං.

    ඔන්න දැං අම්බානක රිදෙයි මේකට නම්..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කොහොමද චීස් බේරෙන කොත්තුව උනූ උනුවෙම රඹුටන් ගස් පල්ලේ ඉඳන් කනකොට...

    va te faire f**** !! :angry: ammapa uba langa pathaka hitiya nam man gahala; hurala ubawa mêlahata :angry:
    owa kiyanna epa oiii.. :( cheese berena kothu mathak karan sandwich ekak gilinna wenne :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ඉතිං ඊලඟ වෙඩින් එක තමයි මේකට කියලා ප්ලෑන් කරවගන්න වෙන්නෙ... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඉතිං ඊලඟ වෙඩින් එක තමයි මේකට කියලා ප්ලෑන් කරවගන්න වෙන්නෙ... :baffled:

    ඊලඟ වෙඩිමත් ගන්න හිත... :baffled:
    කවි මාමේ.. මහා සෙටමෝලක් තියේ. කෝල් කරලා කියන්නම්.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊලඟ වෙඩිමත් ගන්න හිත... :baffled:
    කවි මාමේ.. මහා සෙටමෝලක් තියේ. කෝල් කරලා කියන්නම්.. :)

    යුරා ආරංචිය කිව්වා.. :) වැඩි විස්තරයක් නම් කිව්වේ නෑ... :oo: