We #SayYES for your package!
Give us a call at 076 980 9848
මේ ත්‍රෙඩ් එක පෝස්ට් කරන්න හේතුවක් උනේ එලකිරියත් එක්ක හැමවෙලාවෙම එකතුවෙලා ඉන්න අපේ සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ අහිංසක උත්සහයක්. මේ දෙන්නා එක්කාසු වෙලා අලුතෙන් වැඩක් පටන් ගත්තා.

ඕනම කෙනෙක් ආසයි තමන්ගේ විවාහ මංගල්‍ය කිසිම අඩුපාඩුවක් නැතිව ලස්සනට අඩු වියදමෙන් කරගන්න. ඒත් දැන් තියෙන කාර්යබහුල වටපිටාවත් එක්ක වෙඩින් එක ප්ලෑන් කරන්න ඒ වෙනුවෙන් ඇවිදින්න වෙහෙසෙන්න කොහෙද වෙලාවක් තියෙන්නේ? ඒ වෙනුවෙන් හොඳම සහ සාර්ථකම විසඳුම තමයි "Say Yes" කියන්නේ. මේ තියෙන්නේ එයාලාගේ ෆේස්බුක් පේජ් එක. වැඩි දුර විස්ථර දැනගන්න ඕනේ නම් මේ තියෙන අංකෙට කෝල් එකක් දීලා විස්ථර අහගන්න. එහෙම නැති නම් වෙලාවක් වෙන් කරගෙන ගිහින් හමුවෙලා කථා කරන්න. ඔයාලගේ වෙඩින් එක මෙයාලා සුපිරියටම කරලා දේවි...

Last edited: