අනේ පල යන්න.....
ඇයි තෝ නැතුව අපට කකුළුවෝ කැවෙන්නේ නැද්ද?
නැද්ද, නැද්ද මං අහන්නේ නැද්ද!!!!![]()
උ.වේ.ස. පෙන්නලා ඇති
අනේ පල යන්න.....
ඇයි තෝ නැතුව අපට කකුළුවෝ කැවෙන්නේ නැද්ද?
නැද්ද, නැද්ද මං අහන්නේ නැද්ද!!!!![]()
ආයෙ නම් ජීවිතේට බදින්නෙ නෑ.
මට නෙවේ නාකියෝ. උඹල වගේ නාකි හුටන් ල වගයක් ඉන්නව ඔෆීසියේ.
උන් ටිකට. පෑලැන් කොරන්න කලින් උන්ට හැබැයි ගෑණු හොයල ඉන්න වෙනවා. නැද්ද මේ සොර්විස් එකේ මංගල කිංකිණි වැඩ එහෙම

අනේ පල යන්න.....
ඇයි තෝ නැතුව අපට කකුළුවෝ කැවෙන්නේ නැද්ද?
නැද්ද, නැද්ද මං අහන්නේ නැද්ද!!!!![]()
godak ma hadana eka gei ara perera kiyana eka gei

පල පල යන්න ගස් ගෙම්බි......na thama yako![]()
ubala okogema bada yannà onigodak ma hadana eka gei ara perera kiyana eka gei
![]()
![]()
පල පල යන්න ගස් ගෙම්බි......
හදල, කාලා, දවස් දෙකකට පස්සේ ෆොටෝ දානවා තොට කෙළ ගිල ගිල ඉන්න.....

ඉස්සෙල්ලාම මෙතන member කෙනෙකුගේ කරන එක free කරන්ඩ බැරිද දන්නේ නැහැ නේද ?![]()

පල පල යන්න ගස් ගෙම්බි......
හදල, කාලා, දවස් දෙකකට පස්සේ ෆොටෝ දානවා තොට කෙළ ගිල ගිල ඉන්න.....

ටොම්බා සයිස් ඉස්සෝ ගෙනත් ග්රිල් ෆ්රයි කරනවා බලාගනින්..![]()
උ.වේ.ස. පෙන්නලා බෙරිහන් දේවි දැං.
ඔන්න දැං අම්බානක රිදෙයි මේකට නම්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කොහොමද චීස් බේරෙන කොත්තුව උනූ උනුවෙම රඹුටන් ගස් පල්ලේ ඉඳන් කනකොට...
ammapa uba langa pathaka hitiya nam man gahala; hurala ubawa mêlahata
cheese berena kothu mathak karan sandwich ekak gilinna wenne 
va te faire f**** !!ammapa uba langa pathaka hitiya nam man gahala; hurala ubawa mêlahata
![]()
owa kiyanna epa oiii..cheese berena kothu mathak karan sandwich ekak gilinna wenne
![]()


va te faire
Okey... Please![]()
hitapan man kanawa rasaaa berries tikak ada. hema jathiyenma. ubata pic ekak ewanam

thowa kotiyama kapiyahitapan man kanawa rasaaa berries tikak ada. hema jathiyenma. ubata pic ekak ewanam
![]()
![]()
warenko uba aith parisô uba eddi cheese génén kiyagena![]()


බෙරී....![]()
![]()
ඒකට නම් රිදුනා සුදූ...![]()


matath kothuwata riduna ban.. uparimen ridila nisane thota french walin amathuwe![]()
aith malli mehe awoth kothuwak genna gannawa oii![]()
දැන් ඉතිං ඊලඟ වෙඩින් එක තමයි මේකට කියලා ප්ලෑන් කරවගන්න වෙන්නෙ...![]()


ඊලඟ වෙඩිමත් ගන්න හිත...
කවි මාමේ.. මහා සෙටමෝලක් තියේ. කෝල් කරලා කියන්නම්..![]()
වැඩි විස්තරයක් නම් කිව්වේ නෑ... 
දැන් ඉතිං ඊලඟ වෙඩින් එක තමයි මේකට කියලා ප්ලෑන් කරවගන්න වෙන්නෙ...![]()

