You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කොහෙද මචන් මේ බන්ගලාව තියෙන්නේ
Awrudu Games 2017 - Winners
කොහෙද මචන් මේ බන්ගලාව තියෙන්නේ
මතකේ විදිහට පන්නිපිටියේ, රත්මල්දෙනිය පාරේ තියෙන්නේ.
ඒ පැත්තේ මිනිස්සු landmark එකක් විදිහට මේ වලව්ව ගැන කියනවා මං අහල තියනවා 
Bump

Rep +

මේ තීම් එක තවමත් මට මතකයි. ඊට පස්සෙ අඹුදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදෑයෝ වගේ හොද ඒවා තිබුනා. තව රතු රෝස, නිදිකුම්බා මල්,, හිරුට මුවාවෙන් වගේ ලව් ස්ටොරි, කීටයා වගේ රහස් පරීක්ශක කතා, මනෝකාය, අකාල සන්ධ්‍යා, වගේ අමුතුම කතාත් ආවා. තව ගම්පෙරලිය, පලිගුමැණිකෙ, ගිරය, දුන්හිද අද්දර සුපිරි. ලගදි ආපු ඒවායින් චක්‍රායුධය, මහතලා හටන හොදයි, පබා වගේ කතා ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනත් පැත්තකට දැම්මා. දැන් තියෙන එව්වනම් හද්ද පජාතයි. මම හිතන්නෙ රගපාන උන් ( පාරෙන් හොයාගන්න උනුත් ඇති ) එකතු වෙලා අද අපි මොකද කරන්නෙ කියල කතා වෙලා රගපානවද මන්ද.