නෑදෑයෝ :')

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    නෑදෑයෝ නෙමේ දුදරුවෝ

    තවමත් ඔය වලව්ව ඔය වගේ ලස්සනට නැති උනාට modify නොකර ඔය ඒ විදියටම තියෙනව. මම හැමදාම වගේ එතැනින් යනකොට බලාගෙන යන්නෙ.
    :yes::yes::yes:
     

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    2-doo-daruwo.jpg
     

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ

    තවමත් ඔය වලව්ව ඔය වගේ ලස්සනට නැති උනාට modify නොකර ඔය ඒ විදියටම තියෙනව. මම හැමදාම වගේ එතැනින් යනකොට බලාගෙන යන්නෙ.
    :yes::yes::yes:


    කොහෙද මචන් මේ බන්ගලාව තියෙන්නේ
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth

    කොහෙද මචන් මේ බන්ගලාව තියෙන්නේ

    මතකේ විදිහට පන්නිපිටියේ, රත්මල්දෙනිය පාරේ තියෙන්නේ. :rolleyes: ඒ පැත්තේ මිනිස්සු landmark එකක් විදිහට මේ වලව්ව ගැන කියනවා මං අහල තියනවා :)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    නෑදෑයෝ නෙමේ දුදරුවෝ



    මේ තීම් එක තවමත් මට මතකයි. ඊට පස්සෙ අඹුදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදෑයෝ වගේ හොද ඒවා තිබුනා. තව රතු රෝස, නිදිකුම්බා මල්,, හිරුට මුවාවෙන් වගේ ලව් ස්ටොරි, කීටයා වගේ රහස් පරීක්ශක කතා, මනෝකාය, අකාල සන්ධ්‍යා, වගේ අමුතුම කතාත් ආවා. තව ගම්පෙරලිය, පලිගුමැණිකෙ, ගිරය, දුන්හිද අද්දර සුපිරි. ලගදි ආපු ඒවායින් චක්‍රායුධය, මහතලා හටන හොදයි, පබා වගේ කතා ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනත් පැත්තකට දැම්මා. දැන් තියෙන එව්වනම් හද්ද පජාතයි. මම හිතන්නෙ රගපාන උන් ( පාරෙන් හොයාගන්න උනුත් ඇති ) එකතු වෙලා අද අපි මොකද කරන්නෙ කියල කතා වෙලා රගපානවද මන්ද.
     
    • Like
    Reactions: karikota