java web development පළමු කොටස

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මම එලකිරියෙ දැකපු සුපිරිම thead එක.


    bump

    :frown::frown::no::no::dull::dull::oo::oo::baffled::baffled::rofl::rofl::P:P:angry::angry::rolleyes::rolleyes::love::love::D:D:yes::yes::confused::confused:;);):cool::cool:

    බොක්කටම වදින්න ලියල තියනවා.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මේවා බලල ගොඩක් දේවල් ඉගෙන ගන්න මුලික අඩිතාලම දාගත්ත සහෝදරයා .. මේ ටික ලස්සනට පිළිවෙලට , අකුරක් නෑර ඕනේ හිපාටුවෙක්ට තේරෙන විදියට බොහොම සුන්දර විදියට , පින්තූර එහෙම දාලා සෑහෙන මහන්සි වෙලා type කරලා තියෙන බව පේනවා... උබට ගොඩක් පින් සහෝදරයා.. බොක්කෙන්මයි කියන්නේ.. උබ ලබන ආත්මේ අනිවාර්යෙන්ම මහාචාර්ය වරයෙක්ම වේවා ... :love::love: උබේ දරුවොන්ටත් අද්‍යාපනය කියන එක කිරි කජු වගේ වතුර වගේ පිහිටන්න ඕනේ. මහන්සි වෙලා කට්ට කාලා අත රිදෙන කන් type කරලා ත්‍රෙඩ් එකක් දාන එකේ තියෙන ලොකුම සතුට තමයි ඒකට දාල තියෙන කමෙන්ට්ස් කියවන එක. මන් දන්නවා මචන් ඒ ෆීලින්ග් එක. සුබ පතනවා වැඩේ ඉදිරියටම කරගෙන යන්න ලැබෙන්න ඕනේ කියල.උබල වගේ මිනිස්සු දවසෙන් දවස දියුණු වෙන්න ඕනේ බන්. එළකිරි ඒකට උබල වගේ එවුන් තමයි ඕනේ... ජය වේවා.... :yes::yes:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan BIT ekata spring web application ekak karana eka case ekak weida godak supervisor la balanne framework based newe neda? bootsrap unath use karnwata kemathi nee ban