Api hadawathinma php, aulak na mekath igena gannawa. ela kiri macho rep
එලම කිරි..



උබේ දරුවොන්ටත් අද්යාපනය කියන එක කිරි කජු වගේ වතුර වගේ පිහිටන්න ඕනේ. මහන්සි වෙලා කට්ට කාලා අත රිදෙන කන් type කරලා ත්රෙඩ් එකක් දාන එකේ තියෙන ලොකුම සතුට තමයි ඒකට දාල තියෙන කමෙන්ට්ස් කියවන එක. මන් දන්නවා මචන් ඒ ෆීලින්ග් එක. සුබ පතනවා වැඩේ ඉදිරියටම කරගෙන යන්න ලැබෙන්න ඕනේ කියල.උබල වගේ මිනිස්සු දවසෙන් දවස දියුණු වෙන්න ඕනේ බන්. එළකිරි ඒකට උබල වගේ එවුන් තමයි ඕනේ... ජය වේවා.... 
