2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පිලේ පහන ගීතයෙන් වැඩ සටහන පටන් ගත්තා කියන්නේ :love::love:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රවීණ ගීත රචකයෙක් මෙන්ම පුවත්පත් කලාවෙදියෙකු වන අජන්තා රණසිංහ මහතා හදිසි අනතුරකට මුහුණ පා තිඛෙනවා. ලැබුනු තොරතුරු අනුව තත්ත්වය බරපතලයි. ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර හදිසි ශල්‍යකර්මයක් ද සිදුකර තිඛෙනවා.

    අද (2015.02.25) උදෑසන එතුමා ගුවන් විදුලි සංස්ථාව වෙත යාම සඳහා මෝටර් රථය වෙත ගොඩවිමට තැත් කරද්දි බිම වැටි තිඛෙනවා. ඔහුගේ ඔලූව බිම වැදි අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවෙලා තිඛෙනවා. නාසයෙන් සහ කන් දෙකින් ලේ පිට වෙලා තියෙනවා. ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව හදිසි ශල්‍ය කර්මයක් සිදුකර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අවධානම් තත්ත්වයකින් පසුවෙන බව තමයි කියැවෙන්නේ අප සැම රසවත් කල ගීත දහස් ගණනක් රචනා කල එතුමා හට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේබා කියා ප්‍රාර්ථනා කරනවා !

    :( එතුමන්ට ඉක්මන් සුවය පතමු.
    මේක දැකපු ගමන් මට මතක් වුනේ මෙතුමා රචනා කරපු මේ මැයි ගහ යට ගිතයයි, ඒකට පාධක වුන කතාවයි. :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ස්ටැන්ලි පීරිස් නන්දා මාලනි වෙනුවෙන් කරපු ගී තනු වල රසය කියලා වැඩක් නෑ :love::love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Public urged to use electricity sparingly

    The Ceylon Electricity Board (CEB) today requested the public to switch off non essential electrical equipment between 6.30 pm and 10.30 pm until the Norochcholai power plant is fully operational.

    A sudden island-wide power outage yesterday (25) had reportedly caused a breakdown at the coal power plant in Norochcholai.

    The CEB had said that a possible lightning strike on a transmission line is believed to have caused the power cut.

    :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Public urged to use electricity sparingly

    The Ceylon Electricity Board (CEB) today requested the public to switch off non essential electrical equipment between 6.30 pm and 10.30 pm until the Norochcholai power plant is fully operational.

    A sudden island-wide power outage yesterday (25) had reportedly caused a breakdown at the coal power plant in Norochcholai.

    The CEB had said that a possible lightning strike on a transmission line is believed to have caused the power cut.

    :D

    ඒ කියලා බොලා මොනිටර් ඔෆ් කරලා රේඩියෝ අහනවා නෙවෙයි ඈ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අහ් මල්ලිලා...

    සිය්ස්ස්
    17586514.jpg