2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
හර්බට් රංජිත් පීරිස් (චිත්‍රපට අධ්‍යක්ෂක) කපුගේ + සරත් දසනායක තුන්දෙනාම අද නෑ :(:(:(
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
mata radio ahanna widihak na ada :(

ඒ ඇයි අක්කි... ඉන්ස්ටි එකේද ඉන්නෙ...අන්න ඔයාගෙ යාලුවෙකුත් රේඩියෝ වැඩ සටහන කරනව බලන් ඉන්නවලු... ;)