ෆාස්ටස්ට් ඇන්ඩ් රිලයබල් කියන දෙකම එකේ තියන නෙට්වර්ක් එකක් නම් නෑ බන් මේ ලන්කාවේ.
ෆාස්ටස්ට්ම ඩයලොග්.
රිලයබල් ලන්කාබෙල්,හච්.


ඕක මගේ පර්සනල් මතේනේ බන් ඩිපෙන්ඩ්ස් ඔන් මගේ එක්ස්පිරියන්ස් වලින්.
එකිනෙකාට ඕක වෙනස් වෙනවා.
වැඩිය හිතන්න එපා.



speed : dialog/slt
coverage : dialog
reliable : hutch/slt
cost: hutch
coverage nam etisalat neda machan?