ඉක්මන් උපදෙසක්/idea එකක් ඕනේ
මගෙ account එකට ලොග් වෙන්න බරුව හිටිය පොඩි කේස් එකක් ගිහින්.
ඊයෙ තමා හදා ගත්තෙ.
මට දැන් loan එකක් ගන්න උවමනා වෙලා තියෙනවා වැඩිදුර ඉගන ගන්න.
මං හිතුවෙ ඒ ගමන් තව ටිකක් වැඩි ගානක් (2lak විතර ) අරගෙන මොකක් හරි වැඩක් පටන් ගන්න.
එතකොට අඩුම ගානෙ loan එකේ interest එකවත් ශේප් කර ගන්න පුලුවන්නම් ලොකු දෙයක්නෙ.
ඉතින් මට ඔයාල එක්ක කත කරන්න ඕනෙ මට කරන්න පුලුවන් investments ගැන.
මං loan එක mid of march ගන්න ඕනෙ.
ඒ හින්ද ඉක්මනට කරන දෙයක් decide කරල මං ගන්න ඕනෙ කීයද කියල decide කරන්න ඕනෙ.
I think u will help me.
thanx for reading

Last edited: