මේක මෙහෙම උනොත් ඉතිං ......

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    මේක මෙහෙම උනොත් ඉතිං ......

    මේක මෙහෙම උනොත් අපිට කියන්න වෙන්නේ...ඕන ගොනෙකුට ...ඇමති කමක් දරන්න පුළුවන් කියලා

    uHMq6tS.jpg

    මක්කෙයි බෝල මේ වෙන්නේ ...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ona tharam letters aran enawa ban govt job wala interview samahara ewata 5s denek letters aran enawa amathila 5kin .oya ekak withrai:) owa mahaloku dewal newe:)
     
    • Like
    Reactions: sudu23

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ona tharam letters aran enawa ban govt job wala interview samahara ewata 5s denek letters aran enawa amathila 5kin .oya ekak withrai:) owa mahaloku dewal newe:)

    එවුනට මුන් අවේ ඒවා නොකරනවයි කියලනේ ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    දේශපාලන වේයන් නැති තැනක් නැත. උන් විශාල කඳන් කාදමා මදිවූ කල්හි කුඩා කඳන් හා අතුද කා දමයි. :frown:
     
    • Like
    Reactions: sudu23

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එවුනට මුන් අවේ ඒවා නොකරනවයි කියලනේ ..

    ow eka aththa:):) wade waradi e unata ohomai wenne ban:)owa hadanawa kiyala aweth owa karapu unma tama kalin eka lankawe unge gon kama:P
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    දේශපාලන වේයන් නැති තැනක් නැත. උන් විශාල කඳන් කාදමා මදිවූ කල්හි කුඩා කඳන් හා අතුද කා දමයි. :frown:
    සහතික ඇත්ත බං