බලශක්ති හොරා

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    හොරු එළොලා ආපු හොරා.

    අනුර ට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් මුව ඇමති කමෙන් හරි අයින් කරන්න

    හිරු රකින්නේ ඇයි අනුරයා මෙහෙම. ??



    ගල් අගුරු ගෙන වැඩෙත් මුට ද භාර.


    අපිට කරන්ට් නැහැ. දැන් මේ පකිලියන්ගේ වැඩ නිසා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මම දන්න විදිහට කුමාර ජයකොඩි, රුසියාවේ ගිහින් කලින් ගල් අඟුරු දුන්න සමාගම හමුවෙලා තියෙනවා.... උන් ගානක් දෙන්න බැහැ කියන්න ඇති අනිවාර්යෙන්ම.