⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    මචන්ලා කුසල්ව අවුරුදු 4ක් ban කලොත් nz ඉන්න කොට ban කරපු දවසේ ඉඳන්ද නැත්තන් පස්සේ ban කරනවා කියලා කියන දවසේ ඉඳන් අවුරුදු 4ක්ද ban වෙන්නේ...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    images

    okay.gif
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Russel karayath kiwwa he's not up to marks kiyala :dull:

    ඔය නාකිය යනකම් ගොඩ එමක් නෑ බන් ටීම් එකට :( අද ඔක හරියට මොනවද කලේ කැච් එකක් ගන්න ට්‍රයි කලෙත් නෑ බොලින් අවුල් නෙලුවා බොලින් වලට බටිනුත් බෑ ඔක තියාගෙන මොනව කරන්නද :growl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔය නාකිය යනකම් ගොඩ එමක් නෑ බන් ටීම් එකට :( අද ඔක හරියට මොනවද කලේ කැච් එකක් ගන්න ට්‍රයි කලෙත් නෑ බොලින් අවුල් නෙලුවා බොලින් වලට බටිනුත් බෑ ඔක තියාගෙන මොනව කරන්නද :growl:

    ow ban den nam yanna kale hari :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මචන්ලා කුසල්ව අවුරුදු 4ක් ban කලොත් nz ඉන්න කොට ban කරපු දවසේ ඉඳන්ද නැත්තන් පස්සේ ban කරනවා කියලා කියන දවසේ ඉඳන් අවුරුදු 4ක්ද ban වෙන්නේ...
    ochchara ban karana ekak nae ban :dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ ලොන්ත කොමෙන්ට් අහලා එපාවෙලා බන් :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    too slow ban gahanne. mun denna raganawane ground eke. ekek idala anika gehuwanam hari :dull:
    Test match wage.... :lol::lol::lol: මං කාමරේ ඉඳන් දොර රෙද්දෙන් පේන අඟලක ස්පේස් එකෙන් ටීවී එක බලන්නේ...:rofl: ලොල්..:lol: කම්මැලී ඕයි මෙහෙම බලන්න... සබිර් ගහපු හැටියට මුන් රෙනවා... :dull: