Russel karayath kiwwa he's not up to marks kiyala![]()
අද ඔක හරියට මොනවද කලේ කැච් එකක් ගන්න ට්රයි කලෙත් නෑ බොලින් අවුල් නෙලුවා බොලින් වලට බටිනුත් බෑ ඔක තියාගෙන මොනව කරන්නද 
ඔය නාකිය යනකම් ගොඩ එමක් නෑ බන් ටීම් එකටඅද ඔක හරියට මොනවද කලේ කැච් එකක් ගන්න ට්රයි කලෙත් නෑ බොලින් අවුල් නෙලුවා බොලින් වලට බටිනුත් බෑ ඔක තියාගෙන මොනව කරන්නද
![]()

wc gahanna bae thawama theeranayak deela naeකෝ හුට්ටෝ ඌ??? තහනම් උත්තේජක නැත්නම් ඇවිත් ගහන්න කියාපිය.... අහවල් දේකටද වහුන් වෙලා ඉන්නේ ආආ???![]()
ochchara ban karana ekak nae banමචන්ලා කුසල්ව අවුරුදු 4ක් ban කලොත් nz ඉන්න කොට ban කරපු දවසේ ඉඳන්ද නැත්තන් පස්සේ ban කරනවා කියලා කියන දවසේ ඉඳන් අවුරුදු 4ක්ද ban වෙන්නේ...

Test match wage....too slow ban gahanne. mun denna raganawane ground eke. ekek idala anika gehuwanam hari![]()


මං කාමරේ ඉඳන් දොර රෙද්දෙන් පේන අඟලක ස්පේස් එකෙන් ටීවී එක බලන්නේ...
ලොල්..
කම්මැලී ඕයි මෙහෙම බලන්න... සබිර් ගහපු හැටියට මුන් රෙනවා... 
kalakirenawaa sahoo...අපෝ මුන් දෙන්නා ගහන්නේ ආත්මාර්ථකාමී ඉනින් දෙකක්![]()

ochchara ban karana ekak nae ban![]()
මේ ලොන්ත කොමෙන්ට් අහලා එපාවෙලා බන්
