⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Test match wage.... :lol::lol::lol: මං කාමරේ ඉඳන් දොර රෙද්දෙන් පේන අඟලක ස්පේස් එකෙන් ටීවී එක බලන්නේ...:rofl: ලොල්..:lol: කම්මැලී ඕයි මෙහෙම බලන්න... සබිර් ගහපු හැටියට මුන් රෙනවා... :dull:

:lol: sirawata melo rahak ne
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    නෑ මචන් බැරි වෙලා මාසයක් හරි ban කලොත් කොහොමද සීන් එක වෙන්නේ

    theeranaya dunna dawase idan

    thirimanna hodai ban chandimalta wada. mu run a ball gahala wedak ne T20 wala

    :yes: ow ban uta 6k hari gahanna puluwan chandimaltanam pana nae parak gahanna eliyata
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මන් හිතුවේ ලක්ස්මෑන් හොදයි කියලා බලන් ගියාම ඉන්දියන් උන් ඔක්කොම එකම බෝට්ටුවේ :(

    ඒ අස්සේ මේ සුද්දෙකුත් දෙනවා බන් උන්ට :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඒ අස්සේ මේ සුද්දෙකුත් දෙනවා බන් උන්ට :lol:

    අපෝ ඔව් බන් අර ඕස්ට්‍රේලියන් කුකුලා :lol::lol: ඌ ඉන්දියන් උන්ටයි පක්කොන්ටයි දෙනවා දෙනවා ඉවරයක් නෑ ..මැතිව් නං අවුලක් නෑ අද ආවේ හැබැයි මූත් ඉන්දියන් එවුන්ට කඩේ යනවා හිටිය ගමන් :dull::dull::dull: