⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mata hithenne oya kiyanna aththe motherchorth kiyala a kiyanne. ammata hu*** kiyana eka..:(:(

    එහෙමද බන් :no::no: මම ඕක ඊයේ කොලියා කියනවත් දැක්කා ..නෙදකින් විතරක් ..හැබැයි අපේ එවුන් නං කඩ්ඩෙන්ම කියලා දානවා :lol::lol: කනවා බන් වැඩක් නෑ මමත් කැපෙනවා එහෙනං :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මොකද ඌ කල්දේරමට වැටුනත් උට කවදාවත් ලංකාවට ගහන්න බෑ.. බෝල් කරන්නත් බෑ.. හැබැයි ලෝකේ ඕනෙම ලීග් එහෙකට වදිනවා ඔව්..! :yes:
    :dull: ehamana nae :P me tike fail anika me ponna commenters la me tharam giriyen ke gahanne mokada huththa
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුන්ට සල්ලි වලට නම් හොදට වදිනවා. ලස්සනට යෝකර් වැටෙනවා. කැඩිච්ච කකුල් හොද වෙනවා. එක දිගට දවස් 2ක 3ක මැච් 2ක් 3ක් ගහන්න පුළුවන් වෙනවා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එහෙමද බන් :no::no: මම ඕක ඊයේ කොලියා කියනවත් දැක්කා ..නෙදකින් විතරක් ..හැබැයි අපේ එවුන් නං කඩ්ඩෙන්ම කියලා දානවා :lol::lol: කනවා බන් වැඩක් නෑ මමත් කැපෙනවා එහෙනං :(

    තව කනවා බලලා පලයන්.. :rofl::rofl:

    කෝ බන් පොර ටෝක් දෙන රැඩිකල්...අදත් ඉවර උනාම කියලා යාවී,මැච් 1000ක් පැරදුනත් අපි උබලව අමතක කරන්නේ නාහේ කියලා :P:P (කවදාවත් වැරදි හදා ගන්න ඉඩ නොදී සුද්ද කර කර ඉදපල්ලා :lol: )
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    තව කනවා බලලා පලයන්.. :rofl::rofl:

    කෝ බන් පොර ටෝක් දෙන රැඩිකල්...අදත් ඉවර උනාම කියලා යාවී,මැච් 1000ක් පැරදුනත් අපි උබලව අමතක කරන්නේ නාහේ කියලා :P:P (කවදාවත් වැරදි හදා ගන්න ඉඩ නොදී සුද්ද කර කර ඉදපල්ලා :lol: )
    bangalinta paradinne nae ban api ;)