⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

rumeshsilva

Junior member
  • Oct 19, 2009
    26
    2
    8
    After really good start, if we can't continue, we are hope less. Even good 6 side player will finish it. It's really messed up, what a shame never expected this. Y still kapu bat at low order.I just forget all hopes about world cup, just see we failed executing full tost boll in the end
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    මුන්ට මොකක් හරි කර ගන්ඩ පුලුවන් ඒත් මුන් බැටින් ඕඩර් එකේ පිස්සු කෙලින එකනේ සීන් එක...
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    12744345_913913275392774_6020193378249565731_n.jpg
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    After really good start, if we can't continue, we are hope less. Even good 6 side player will finish it. It's really messed up, what a shame never expected this. Y still kapu bat at low order.I just forget all hopes about world cup, just see we failed executing full tost boll in the end

    කපුවා වගේ උන් ඉද්දි out ඔෆ් ෆෝරම් ඉන්න දිල්ෂාන් ,මතිව්සේ රගන්න ගියාම ඔහොම වෙනවා

    :no::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං පොඩි අනාවැකියක් කියන්නද ?
    හැමෝම අද බනින වෙලාවේ....
    ඊලග මැච් එක.. අපි ඉන්දියාවට ගහනවා.. ඔන්න බලපං.. මේක අනාවැකියක්..
    හරියටම හරියනවා.. මට හොදටම විශ්වාසයි..
    මේ පෝස්ට් එක මතක තියා ගනිල්ලා :)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මං පොඩි අනාවැකියක් කියන්නද ?
    හැමෝම අද බනින වෙලාවේ....
    ඊලග මැච් එක.. අපි ඉන්දියාවට ගහනවා.. ඔන්න බලපං.. මේක අනාවැකියක්..
    හරියටම හරියනවා.. මට හොදටම විශ්වාසයි..
    මේ පෝස්ට් එක මතක තියා ගනිල්ලා :)

    අපෝ උබත් අර හෙන්රියා වගේ ඕවා පස්සේ යන්න එපා :no::no::no:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මං පොඩි අනාවැකියක් කියන්නද ?
    හැමෝම අද බනින වෙලාවේ....
    ඊලග මැච් එක.. අපි ඉන්දියාවට ගහනවා.. ඔන්න බලපං.. මේක අනාවැකියක්..
    හරියටම හරියනවා.. මට හොදටම විශ්වාසයි..
    මේ පෝස්ට් එක මතක තියා ගනිල්ලා :)
    ඔන්න quote කරා තොගෙ එලකිරි ජීවිතෙ අවසානෙ කියලා හිතාගන් වැරදුනොත්:growl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මං පොඩි අනාවැකියක් කියන්නද ?
    හැමෝම අද බනින වෙලාවේ....
    ඊලග මැච් එක.. අපි ඉන්දියාවට ගහනවා.. ඔන්න බලපං.. මේක අනාවැකියක්..
    හරියටම හරියනවා.. මට හොදටම විශ්වාසයි..
    මේ පෝස්ට් එක මතක තියා ගනිල්ලා :)

    :dull::dull::baffled:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මං පොඩි අනාවැකියක් කියන්නද ?
    හැමෝම අද බනින වෙලාවේ....
    ඊලග මැච් එක.. අපි ඉන්දියාවට ගහනවා.. ඔන්න බලපං.. මේක අනාවැකියක්..
    හරියටම හරියනවා.. මට හොදටම විශ්වාසයි..
    මේ පෝස්ට් එක මතක තියා ගනිල්ලා :)

    මටත් ඔක හිතෙනවා බං
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    "We made a real game out of it. Should have just milked it around. After the initial start, we lost our way.Credit to Bangladesh for bowling and fielding well. We have to be patient with the youngsters, it's a learning curve for all of us. All seniors need to take responsibility. It will be hard work, we'll need to beat India and Pakistan to qualify for the final, and we'll try our best." Angelo Mathews
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මං පොඩි අනාවැකියක් කියන්නද ?
    හැමෝම අද බනින වෙලාවේ....
    ඊලග මැච් එක.. අපි ඉන්දියාවට ගහනවා.. ඔන්න බලපං.. මේක අනාවැකියක්..
    හරියටම හරියනවා.. මට හොදටම විශ්වාසයි..
    මේ පෝස්ට් එක මතක තියා ගනිල්ලා :)

    :):):):)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අද පරදින්න මූලික හේතු..:sorry:

    mathiews ගෙ poor bawling changing , batting line changing ,poor captancy.
    openers ලගෙ sticke rate එක මදි, චන්දිමාල් හරියන් නෑ, දසුන් ව දාන්න ඔනේ open එකට.
    batting line up එක චා. කපුව ,මිලිය 3,4 වත් බැට් කරන්න ඕනෙ,
    මතිව්ස් කාරය ආසවට බැට් කරන්න එනවද මන්ද කලින්. උගෙ ජොබ් එකේ finishing කියල උව් දන්නේත් නෑ, mathiws කලින් බැට් කරන්න ආපු ගොඩක් මෑච් අපි පැරදුනා.:nerd:
    කොටින්ම කිව්වොත් players ලට හරි තැන ලැබිලා නෑ playකරන්න.
    අනික තිසර කියන්නේ නිකම්ම චක් ගහන චොකෙක්, ඇස් දෙක පියාගෙන බොඅලෙට වනන්න විතරයි උව් දන්නේ මෙච්චර කල් cricket ගහල. ටයිමින්ග් තියල එක ශොට් එකක් ගහ ගන්න බෑ,:growl: