එල කිරියෙන් මම අද යනවා

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    එල කිරියෙන් මම අද යනවා

    එල කිරියෙන් මම අද යනවා. යනවා කිව්වොත් යනවා මයි ෆේක් එකකින් වත් එන්නේ නැහැ. හිත අවුල් වෙච වෙලාවක තීඩ් දෙක තුනක් දැම්මා මගේ හිතේ අමාරුව පිට කරන්න හිතං. මම උබලාගෙන් ජොබ් එකක් හොයලා ඉල්ලලා ටිඩ් එකකුත් දැම්මා. ජොබ් එකක් ඉල්ලුවේ අසරණ වෙලා සල්ලි නැතුව නමේ. වෙන ගැටළුවක් නිසා (එකත් ඕනම් උබලට කියන්න පුලුවන්.) එළකිරියේ ඉන්න කිහිප දෙනෙක් හැම තැනම කිය කිය යනවා මම දුප්පත් වෙලා අසරණ වෙලා අරවා මේවා එල්ලලා වැද වැටුනා කියලා. මට ඒක ඇහෙනකොට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතනවා

    තව කට්ටියක් කියාගෙන යනවා මම එයාලා හොයලා දෙන්න හදපුවට ගියේ නැහැ කියලා ටොයිලට් හෝදන්න , පෙට්ටි පටවන්න , වගේ ඒවා මට එවලා ලොකු අපහසයක් මට කරා.

    තව කට්ටියක් පස්සෙන් ඇවිල්ලා මගේ ලයිෆ් කතාව කියන්න කියන්න කියලා අහාගෙන තොට හොද වැඩේ කියලා ගියා. මේ ඔකොම උනේ මගේ වැරදෙන්. මගේ මෝඩ කම නිසා ඒක මම හදා ගන්න ඕනේ ඒ පිරිස නිසා මට එල කිරි එපා උණා. සමහර උන්ගේ P.M මතක් වෙනකොට බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතනවා. ඒක නිසා මම අද එලකිරියෙන් යනවා. හැමෝටම බායි .

    (මම අසරණ වෙච කෙනක් කියලා හිතනවනම් උබලට වැරදිලා මම ලොකු පවුලක කොල්ලෙක්. මම කැමති නැහැ මගේ ලොකු කම කියන්න නමුත් මාව තුට්ටු දෙකට දාපු නිසා ඒක නොකියත් බැහැ ඒක නිසයි කිව්වේ. )

    :angry:
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: tharakaf and Giant

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ එළකිරියේ කොයි හරියේද මෙච්චර කල් ලැගල හිටියේ,,,,?:confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ හරි පොඩියි පුතා.
    මේ සයිට් එකේ විවිධ මානසික මට්ටම් වල මිනිස්සු එනවා යනවා.
    ඒ විවිධ වු මානසික මට්ටම් අතුරින් හරියටම අපේ මානසික මට්ටමටම මැච් වෙන අය හම්බෙන්න පුලුවන්,හම්බ නොවෙන්න පුලුවන්.
    උබ මොන ආගමේ හෝ වේවා උබට කියලා දීලා ඇත්ටේ උබේ ආගම අනුව සියල්ලන් එක්කම හැසිරෙන්න ඉගෙන ගත යුතුයි කියලා මිසක් අවස්ථාවන් වලදි පලායන්න කියලා නෙවෙයි.
    ගෙදර ප්‍රශ්න,කෙල්ලගේ ප්‍රශ්න,හුකන ප්‍රශ්න,ජොබ් ප්‍රශ්න ඔක්කෝම ඔලුවේ තියන් මේකට අපිත් ලොග් වෙනවා.
    සමහර වෙලාවට මේකට ආවම තව එපා වෙනවා සමහරු නිසා ඒත් එහෙමයි කියලා අවස්ථාවෙන් පලා ගිහින් වැඩක් නෑ ඒ ඒ විවිධ වු අවස්ථාවන් වලට හැඩගැහෙන්නේ නැතුව.
    ප්‍රශ්නයක් වුනාම සිම් එක මාරු කරන එක නෙවෙයි පිරිමිකම කියන්නේ.
    ඒ සිම් එකට එන කෝල්,මැසේජස් හැන්ඩ්ල් කරගන්න එකයි මොනාහරි කරලා.
    අපි පිරිමි.
    ගෑණියෙක්ට වෙලා ඉපදුනු එවුන් දුක් වෙනවා පිරිමි ආත්මයක් ලැබුනේ නෑ කියලා.
    අපිට හම්බුනු පිරිමි ආත්මේ ගෑණු වගේ ප්‍රශ්න වලින් පැනලා නොයා ඉමු.
    උබව මම දැක්කේ අදමයි වගේ මට මීටර්.
    ඒත් උබත් කොල්ලෙක්නේ.
    සෝ ඕවා ඕවා තමා බන් ජීවිතේ.
    අපිට දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න පුලුවන් වෙන්න ඕන.

    • Like
    Reactions: richlife
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    තමංටත් තමන්ට ආදරේ කරන අයටත් පලක් වෙන දේකට මේකේ ගතකරන කාලය යොදවපන් මචං. මමත් මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇත්තම කිව්වොත්. ඔහොම හරි උබ යන එකකෙන් උබට සෙතක් වෙනව මිසක් නරකක් නම් වෙන්නෑ. :D:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    කඩ්ඩ බැරි එකා;19783394 said:
    තමංටත් තමන්ට ආදරේ කරන අයටත් පලක් වෙන දේකට මේකේ ගතකරන කාලය යොදවපන් මචං. මමත් මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇත්තම කිව්වොත්. ඔහොම හරි උබ යන එකකෙන් උබට සෙතක් වෙනව මිසක් නරකක් නම් වෙන්නෑ. :D:yes::yes:

    :love:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උබ හරි පොඩියි පුතා.
    මේ සයිට් එකේ විවිධ මානසික මට්ටම් වල මිනිස්සු එනවා යනවා.
    ඒ විවිධ වු මානසික මට්ටම් අතුරින් හරියටම අපේ මානසික මට්ටමටම මැච් වෙන අය හම්බෙන්න පුලුවන්,හම්බ නොවෙන්න පුලුවන්.
    උබ මොන ආගමේ හෝ වේවා උබට කියලා දීලා ඇත්ටේ උබේ ආගම අනුව සියල්ලන් එක්කම හැසිරෙන්න ඉගෙන ගත යුතුයි කියලා මිසක් අවස්ථාවන් වලදි පලායන්න කියලා නෙවෙයි.
    ගෙදර ප්‍රශ්න,කෙල්ලගේ ප්‍රශ්න,හුකන ප්‍රශ්න,ජොබ් ප්‍රශ්න ඔක්කෝම ඔලුවේ තියන් මේකට අපිත් ලොග් වෙනවා.
    සමහර වෙලාවට මේකට ආවම තව එපා වෙනවා සමහරු නිසා ඒත් එහෙමයි කියලා අවස්ථාවෙන් පලා ගිහින් වැඩක් නෑ ඒ ඒ විවිධ වු අවස්ථාවන් වලට හැඩගැහෙන්නේ නැතුව.
    ප්‍රශ්නයක් වුනාම සිම් එක මාරු කරන එක නෙවෙයි පිරිමිකම කියන්නේ.
    ඒ සිම් එකට එන කෝල්,මැසේජස් හැන්ඩ්ල් කරගන්න එකයි මොනාහරි කරලා.
    අපි පිරිමි.
    ගෑණියෙක්ට වෙලා ඉපදුනු එවුන් දුක් වෙනවා පිරිමි ආත්මයක් ලැබුනේ නෑ කියලා.
    අපිට හම්බුනු පිරිමි ආත්මේ ගෑණු වගේ ප්‍රශ්න වලින් පැනලා නොයා ඉමු.
    උබව මම දැක්කේ අදමයි වගේ මට මීටර්.
    ඒත් උබත් කොල්ලෙක්නේ.
    සෝ ඕවා ඕවා තමා බන් ජීවිතේ.
    අපිට දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න පුලුවන් වෙන්න ඕන.

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    11.gif
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ඔවට කියන්නෙ ඉල්ලන් කෑම කියල.පුද්ගලික දේවල් තැන් තැන් වල කියව කියව ගියාම ඔහොම වෙනව, පුද්ගලිකත්වය ආරක්ශාකර ගන්ඩ දැනගනින් මචන්, ජොබ් එකක් ඔනෙ නම් තමන්ට ගැලපෙන විදිහකට හොයා ගනින් ජොබ් දාස් ගනන් තියෙන වෙබ් සයිට් තියෙන්නෙ ඒකකින් හොයා ගනින්, මට ජොබ් එකක් නැතො කියල තෙර්ඩ් දාද්දි ඔය වගෙ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්ඩම වෙනව.යන්ඩ එපා හිටපන් ,අතේ ඇගිලි 5 එක සමාන නැනෙ,ඒ වෙගෙ තමා කොකත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Proof දාපන් :nerd: උඹ කියන විදියට බැලුවොත් කිරියේ ඉන්න 95%ක්ම මන්ද මානසික කාරයෝ
    කාටත් මානසික රොග තියෙනව බන් උබත් මානසික රොගියෙක් තමා,:rofl::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඕව ගණන් ගන්න එපා බන් ඔන්න ඔහේ ඉඳින්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,892
    11,930
    113
    blog walai hama tanama thota minissu bainawaa.. bite ekata ganawaa..
    elakiri awath e set eka meketh innawaa.. meke habai wena honda un wadii...
    enisaa mekenuth giyaama umbata yandaa tanak nati weiii...
    eka eka ponnayan kiyana ewaata andanna epa.. minihek weyannn
     
    Aug 11, 2015
    394
    40
    0
    Ane yako.. anun kiyana ewwa ahan jeewath wenna giyaanan melahata api thun hathara wathaawak bella wala daagena.. thamanta one vidiyata thamanta thaman pamanai kiyala hithan jeewath weyan.. oya kunu katha , ar akataha me kathaa kiyana ekekwath umbe kawuruwath nemeine.. umba mokata ganan gannawada? gonaa nowi hitahan.. prashna ena tharamata thamai minissu shakthimath wenne .. saarthaka wenne..
     
    Status
    Not open for further replies.