Win or Lose.. I support my team.. We are not like bloody indian fans.. I love sri lanka Cricket team..
"Kusal Janith to meet ICC in couple of weeks, might play the England tour" -
Ashley de Silva
chandita captoncy eka denna ona, AM eye bowel 20 lakunu 12 , thisarawa kaling gennalla kawa
Win or Lose.. I support my team.. We are not like bloody indian fans.. I love sri lanka Cricket team..
![]()
uta rever sweep thahanm karanda oniචන්දිමාල් captaincy කරද්දී ටීම් එකේ 11ම එකමුතු වෙලා සෙල්ලම් කරනවා. පට්ට මොරාල් එකක් තියෙන්නේ. මැතිව්ස්ගේ captaincy boring. අනික කුසල්ගෙන් පස්සේ ආපු සාර්ථකම opening batsman තමයි චන්දිමාල්.

mama nam dakala na ekak connect wenawa.මෙයාලා විශාම යද්දි කිව්වෙ පවුලෙ අය එක්ක වැඩි කාලයක් ගත කරන්න අවශ්යි කියලා...දැන් පවුලෙ අය එක්ක වැඩි කාලයක් ගත කරනවද...සල්ලි පස්සෙම දුවනවා තවමත්...මහේලයා එංගලන්ත කණ්ඩායමට දැන් උපදේශකයෙක් විදියට වැඩ කරනවා ලංකාවෙ රහස් උන්ට දෙනවා...මේ ගැන පාලක මණ්ඩලේ සභාපති තිලංග ලොක්කත් දැඩිව විවේචනය කරලා තිබුනා.

Ei adooo... Uba kiwwa neda meda sare t20 wc final nathnam semis hari enawa kiyala api... Uba thamath e heenemada inne..
Uba ara 50 over wc eke api final enawa kiwwe eke anika thamai me...![]()
pala do tho dagena kiuwa neda Siriwardena no 3 ewanna one ewanna one gamble ganna one depaththema atha thiyaganna ba wal baila.. oya u gahuwe no 3 ewala dan no 3 th na no 6 ekath na 

එක ලග විකට් තුනක් වැටුනම එවපු එකා බලපන්කො.. තිසර පෙරේරා..මොන පො ක්ද මන්ද බන් ඌට වානා වා පෝනා පෝ කියල ගහන එකෙක්.ඌ ඉනිමක් බිල්ඩ් කරන්න දන්නෑකෙක්න් නෙමෙයි..ඌට ඉනිම බිල්ඩ් කරගනින් කියල කලින් එවලා කපුවා එවනවා වානා වා පෝනා පෝ කියල ගහපන් කියලා...ඔය තිසරයා තව ඩින්ගෙන් ගිය පාර වර්ල්ඩ් කප් එකක්ත් කනවා මැතිව්ස්ට කලින් ඌ එව්වා මතක්ද ෆයින්ල් එකේ මගෙ ලේ රත් වුනා ...එදා අපේ පක්ශියා හොදයි..හිතපන් ඌ එතන් අහස් කූරක් ගැහුවා නම් බොල් 10 ක් විතර කාල ඉවරයිනේ

well said 
uta rever sweep thahanm karanda oni
mama nam dakala na ekak connect wenawa
කොච්චර ෆේල් උනත් 2 down place එකට හොදටම ගැලපෙන්නේ තිරිමාන්න . පොරගේ timing එහෙම සුපිරි. කරුමෙට කලින් මැච් වල ලකුණු අඩුවෙන් ගැහුවේ. හැබැයි ඊට වැඩිය අඩුවෙන් ගැහුව දිල්ශාන්. හැබැයි එයා තවම ඇතුලේ.

ඕක විතරයි තියෙන්නේ චන්දිමාල්ගේ එකම අඩුවකට. අවුට් වෙන්නේම ගොන්ම ගොන් ෂොට් එකක් ගහල. ඊයේ තව ඕවර් 2ක් තුනක් ඉවසන් අල්ලාගෙන උන්න නම් ලේසියෙන් දිනන්න තිබුන. චන්දිමාල් අවුට් උන වේලාවේ ඕන කරලා තිබුනේ ඕවරේට ලකුණු 7ක් විතර . අනිත් ගොන් ෂොට් ගහන එකා ෂෙහාන්. හැමදාම එකම විදිහට අවුට් වෙන්නේ. ගොන්නු පාර පනිනව වගේ පනිනවා ඉස්සරහට short pitch බෝල් වලටත්.

pala do tho dagena kiuwa neda Siriwardena no 3 ewanna one ewanna one gamble ganna one depaththema atha thiyaganna ba wal baila.. oya u gahuwe no 3 ewala dan no 3 th na no 6 ekath na
man anawaki neme bola kiuwe apita semi enna puluwan thamath ehema thama.. eth me batting order eka select karana moda musalayai mathews captaincy karan nan neme![]()