⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Win or Lose.. I support my team.. We are not like bloody indian fans.. I love sri lanka Cricket team..

    1497550_943910539036194_2544289691490920860_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොච්චර ෆේල් උනත් 2 down place එකට හොදටම ගැලපෙන්නේ තිරිමාන්න . පොරගේ timing එහෙම සුපිරි. කරුමෙට කලින් මැච් වල ලකුණු අඩුවෙන් ගැහුවේ. හැබැයි ඊට වැඩිය අඩුවෙන් ගැහුව දිල්ශාන්. හැබැයි එයා තවම ඇතුලේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    chandita captoncy eka denna ona, AM eye bowel 20 lakunu 12 , thisarawa kaling gennalla kawa

    චන්දිමාල් captaincy කරද්දී ටීම් එකේ 11ම එකමුතු වෙලා සෙල්ලම් කරනවා. පට්ට මොරාල් එකක් තියෙන්නේ. මැතිව්ස්ගේ captaincy boring. අනික කුසල්ගෙන් පස්සේ ආපු සාර්ථකම opening batsman තමයි චන්දිමාල්.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    Win or Lose.. I support my team.. We are not like bloody indian fans.. I love sri lanka Cricket team..

    1497550_943910539036194_2544289691490920860_n.jpg

    .මෙයාලා විශාම යද්දි කිව්වෙ පවුලෙ අය එක්ක වැඩි කාලයක් ගත කරන්න අවශ්‍යි කියලා...දැන් පවුලෙ අය එක්ක වැඩි කාලයක් ගත කරනවද...සල්ලි පස්සෙම දුවනවා තවමත්...මහේලයා එංගලන්ත කණ්ඩායමට දැන් උපදේශකයෙක් විදියට වැඩ කරනවා ලංකාවෙ රහස් උන්ට දෙනවා...මේ ගැන පාලක මණ්ඩලේ සභාපති තිලංග ලොක්කත් දැඩිව විවේචනය කරලා තිබුනා.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    චන්දිමාල් captaincy කරද්දී ටීම් එකේ 11ම එකමුතු වෙලා සෙල්ලම් කරනවා. පට්ට මොරාල් එකක් තියෙන්නේ. මැතිව්ස්ගේ captaincy boring. අනික කුසල්ගෙන් පස්සේ ආපු සාර්ථකම opening batsman තමයි චන්දිමාල්.
    uta rever sweep thahanm karanda oni :lol:
    :lol: mama nam dakala na ekak connect wenawa
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    .මෙයාලා විශාම යද්දි කිව්වෙ පවුලෙ අය එක්ක වැඩි කාලයක් ගත කරන්න අවශ්‍යි කියලා...දැන් පවුලෙ අය එක්ක වැඩි කාලයක් ගත කරනවද...සල්ලි පස්සෙම දුවනවා තවමත්...මහේලයා එංගලන්ත කණ්ඩායමට දැන් උපදේශකයෙක් විදියට වැඩ කරනවා ලංකාවෙ රහස් උන්ට දෙනවා...මේ ගැන පාලක මණ්ඩලේ සභාපති තිලංග ලොක්කත් දැඩිව විවේචනය කරලා තිබුනා.

    lankawe upadeshakoya withrd bn rahas denne.wena ratawal inn un apit rahs denne nedd?
    anika thilang bukeepalath hod ekane upadesha denna?:no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ ටීම් 1ත් ක්‍රිකට් ගහන්න හරියට නිඅන් දුටුගමුණු කුමාරයා යුද්ධ කල වගේ.....
    අරහෙන් 1ක් එවනවා
    ෆිනිශ් කරන 1ක් උඩින් එවනවා
    ඊලඟට නවසීලන්තෙට බෝට්ටුවෙන් යන්න හදන 1ක් ඇවිත් මගුලක් කරල යනව...
    ඔක්කොම ගම කෑවට පස්සෙ pure batter කෙනෙක් එවනව බෝල 6ට ලකුණු 32ක් ගහන්න
    පට්ට ප්ලෑනින්....:rofl::baffled::rofl::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ei adooo... Uba kiwwa neda meda sare t20 wc final nathnam semis hari enawa kiyala api... Uba thamath e heenemada inne.. :rofl:

    Uba ara 50 over wc eke api final enawa kiwwe eke anika thamai me... :lol:

    :rofl: pala do tho dagena kiuwa neda Siriwardena no 3 ewanna one ewanna one gamble ganna one depaththema atha thiyaganna ba wal baila.. oya u gahuwe no 3 ewala dan no 3 th na no 6 ekath na :rofl:

    man anawaki neme bola kiuwe apita semi enna puluwan thamath ehema thama.. eth me batting order eka select karana moda musalayai mathews captaincy karan nan neme :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එක ලග විකට් තුනක් වැටුනම එවපු එකා බලපන්කො.. තිසර පෙරේරා..මොන පො ක්ද මන්ද බන් ඌට වානා වා පෝනා පෝ කියල ගහන එකෙක්.ඌ ඉනිමක් බිල්ඩ් කරන්න දන්නෑකෙක්න් නෙමෙයි..ඌට ඉනිම බිල්ඩ් කරගනින් කියල කලින් එවලා කපුවා එවනවා වානා වා පෝනා පෝ කියල ගහපන් කියලා...ඔය තිසරයා තව ඩින්ගෙන් ගිය පාර වර්ල්ඩ් කප් එකක්ත් කනවා මැතිව්ස්ට කලින් ඌ එව්වා මතක්ද ෆයින්ල් එකේ මගෙ ලේ රත් වුනා ...එදා අපේ පක්ශියා හොදයි..හිතපන් ඌ එතන් අහස් කූරක් ගැහුවා නම් බොල් 10 ක් විතර කාල ඉවරයිනේ

    :lol::lol: well said :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    uta rever sweep thahanm karanda oni :lol:
    :lol: mama nam dakala na ekak connect wenawa

    ඕක විතරයි තියෙන්නේ චන්දිමාල්ගේ එකම අඩුවකට. අවුට් වෙන්නේම ගොන්ම ගොන් ෂොට් එකක් ගහල. ඊයේ තව ඕවර් 2ක් තුනක් ඉවසන් අල්ලාගෙන උන්න නම් ලේසියෙන් දිනන්න තිබුන. චන්දිමාල් අවුට් උන වේලාවේ ඕන කරලා තිබුනේ ඕවරේට ලකුණු 7ක් විතර . අනිත් ගොන් ෂොට් ගහන එකා ෂෙහාන්. හැමදාම එකම විදිහට අවුට් වෙන්නේ. ගොන්නු පාර පනිනව වගේ පනිනවා ඉස්සරහට short pitch බෝල් වලටත්.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොච්චර ෆේල් උනත් 2 down place එකට හොදටම ගැලපෙන්නේ තිරිමාන්න . පොරගේ timing එහෙම සුපිරි. කරුමෙට කලින් මැච් වල ලකුණු අඩුවෙන් ගැහුවේ. හැබැයි ඊට වැඩිය අඩුවෙන් ගැහුව දිල්ශාන්. හැබැයි එයා තවම ඇතුලේ.

    :yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක විතරයි තියෙන්නේ චන්දිමාල්ගේ එකම අඩුවකට. අවුට් වෙන්නේම ගොන්ම ගොන් ෂොට් එකක් ගහල. ඊයේ තව ඕවර් 2ක් තුනක් ඉවසන් අල්ලාගෙන උන්න නම් ලේසියෙන් දිනන්න තිබුන. චන්දිමාල් අවුට් උන වේලාවේ ඕන කරලා තිබුනේ ඕවරේට ලකුණු 7ක් විතර . අනිත් ගොන් ෂොට් ගහන එකා ෂෙහාන්. හැමදාම එකම විදිහට අවුට් වෙන්නේ. ගොන්නු පාර පනිනව වගේ පනිනවා ඉස්සරහට short pitch බෝල් වලටත්.

    :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :rofl: pala do tho dagena kiuwa neda Siriwardena no 3 ewanna one ewanna one gamble ganna one depaththema atha thiyaganna ba wal baila.. oya u gahuwe no 3 ewala dan no 3 th na no 6 ekath na :rofl:

    man anawaki neme bola kiuwe apita semi enna puluwan thamath ehema thama.. eth me batting order eka select karana moda musalayai mathews captaincy karan nan neme :lol:

    No 3 ewanna one thamai ithin. Eke wenasak na. U ewwa palaweni match eke idala dinanawa kiyala man kiwwe na. Man kiwwe eka better option eka kiyala. Den gahana ape top 3 dekkama kedath na ne ban. Kohoma kalath batsmanla 2k gen match dinanna ba ne ban.. Ekenuth mathews out of touch wage..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕක විතරයි තියෙන්නේ චන්දිමාල්ගේ එකම අඩුවකට. අවුට් වෙන්නේම ගොන්ම ගොන් ෂොට් එකක් ගහල. ඊයේ තව ඕවර් 2ක් තුනක් ඉවසන් අල්ලාගෙන උන්න නම් ලේසියෙන් දිනන්න තිබුන. චන්දිමාල් අවුට් උන වේලාවේ ඕන කරලා තිබුනේ ඕවරේට ලකුණු 7ක් විතර . අනිත් ගොන් ෂොට් ගහන එකා ෂෙහාන්. හැමදාම එකම විදිහට අවුට් වෙන්නේ. ගොන්නු පාර පනිනව වගේ පනිනවා ඉස්සරහට short pitch බෝල් වලටත්.

    :dull::dull::dull: