අද පාන්දර 12-8 වෙනකන් හොඳට බාගන්න කියල 14GB Off Peak ඉතුරු කරන් හිටිය... මුන් මම Download එක උදේ දාපු ගමන් 1GB යන්න කලින් Slow කරා කියපංකො
8 පහුවෙනකන්ම ඒක Speed උනේ නෑ... දැන් මට 12GB ඉතුරුයි.... Peak එකේ 1.4 යි ඉතුරු... මුන් මගේ දවස කෑව
එක පාර දෙන්න හැදුවෙ 15GB TV Show එකකට.. සෙක්... 