SLT 4G මාව කෑව

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    අද පාන්දර 12-8 වෙනකන් හොඳට බාගන්න කියල 14GB Off Peak ඉතුරු කරන් හිටිය... මුන් මම Download එක උදේ දාපු ගමන් 1GB යන්න කලින් Slow කරා කියපංකො :angry: 8 පහුවෙනකන්ම ඒක Speed උනේ නෑ... දැන් මට 12GB ඉතුරුයි.... Peak එකේ 1.4 යි ඉතුරු... මුන් මගේ දවස කෑව :no: එක පාර දෙන්න හැදුවෙ 15GB TV Show එකකට.. සෙක්... :no::no::angry:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,832
    21,070
    113
    lanka bell ganing unlagadima speed wadi karanwa danata peak off peak 4 mbps
    aranchi widiyata 100 dena scene ekak yanne eka paratama
     
    • Like
    Reactions: sandunrulz.s

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මගෙත් පෙරේදා රෑ ස්ලෝව් බන් පට්ට.. මන් හිතුවේ torrent cache කරන cloud
    එකේ slow එකක් කියලා. ඊයේ රෑ (අද උදේ පාන්දර) නම් කිසි අව්ලක් නැහැ.. මුන්
    හිතලම දෙන ගේමක්ද දන්නේ නැහැ :no:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කියට slow උනාද අද උදේ මගෙත් 1-2Mbps වලට slow උන කපටි වැඩක් ද දාන්නේ නැහැ off peak ඉවර වෙන time එකේ කරපු
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Same here

    attachment.php
     

    Attachments

    • peakoffpeak.jpg
      peakoffpeak.jpg
      65.5 KB · Views: 127