Bangkok Pattaya Tour Complete Guide

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මම එලකිරි එකට ටිකක් අලුත්
    මට කවුරු හරි දන්න කෙනෙක් කියනවද original thread එක update කරන්නද reply එකක් විදියට update කරන්නද
    මොන විදිය ද effective ?
     

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    ela ela fatta machooo watin thered eakak digatama update karanna machoo visthara full trip eakema
    REP 10+
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව විස්තර දාපන්..... මේක නම් වැඩි හරිය පතායාමද මන්දා ඉදලා තියෙන්නේ.... :P
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඔන්න දැන් කියන්න යන්නේ ලාභෙට ගමන් බිමන් යන් විදිය බැoකොක් හා පතායා වල
    පතායා වල ලාභෙටම යන්න තියෙන්නේ baht bus කියන කැබ් එක
    මේකේ කොහෙන් නැගලා කොහෙන් බැස්සත් ගාන 10baht
    20baht ඉල්ලපු වෙලාවල් තිබුනා

    මේක google එකේ search කරලාgoogle maps වලට download කර ගන්න routes ටික
    baht bus pattaya google map කියලා google එකේ search කරලා download කරගන්න google maps app එකට කෙලින්ම
    මේ තියෙන්නේ ඇප් එක පේන ආකාරය හා baht bus
    බය නැතිව මේවා පාවිච්චි කරන්න
    driver ගෙන් අහන්න දෙයක් නෑ ගිහින් පස්සෙන් වාඩි වෙන්න අත දාල


    wkkdq9.jpg

    dety4k.jpg

    243p108.jpg


    motorcycle taxy

    මේකත් ගොඩක් හොද විදියක් පතායා බැoකොක් දෙකෙම තියනවා
    අපිනම් පතායා වල මේක යූස් කරේම නෑ මොකද බාත් බස් මීට වඩා ගොඩක් ලාබ නිසා
    Normally motorcycle taxi එකක් ගන්න පුලුවන් 60බාත් වලට වගේ
    බැoකොක් වල ලාභම විදිය මේක නම් නෙමෙ ඒ උනාට
    මේක යනවා නම් හෙල්මට් එක දාගන්න අනිවා මොකද මුන් පිස්සො වගේ යන්නේ නිකන් මැරෙන්න වෙන්නේ නැතිනම්

    wat1uh.jpg


    දැන් කියන්න යන්නේ බැoකොක් වල තියන ලාභම විදිය ගමන් බිමන් යන්න මේවට කියන්නේ canal boats කියලා ferry කියලත් කියනවා
    ගමනේ දුර අනුව තමා තීරනය වෙන්නෙ ගාන නම්
    සාමන්‍යයෙන් 10-30බාත් අතර තමා ගාන යන්නේ
    මේ මම කිව්ව විදි දෙක තමා (motorcycle taxi ඇරුනම) ලාභම

    මේ තියෙන්නෙ canal boats එකක යන ගමන්


    2ccw85.jpg


    2cnfjvp.jpg

    14devwl.jpg

    311rwvr.jpg


    තව බැoකොක් වල තියනවා sky train එක
    කලින් කියන ලද ඒවට වඩා ටිකක් ගනන්
    මට මතක විදියට අඩුම ගාන තිබුනේ 20බාත් ද කොහෙද
    දුර අනුව ගාන වෙනස් වෙනවා


    1j56d4.jpg

    8wxxef.jpg

    w62x3.jpg

    2v35u00.jpg

    r87dih.jpg

    2zp0f94.jpg


    තව බැoකොක් වල ටුක් ටුක් තියනවා පුලුවන් තරම් මග අරින්න බලන්න
    ලෝක අයියාලා ඉන්නේ
    අපිව කියපු තැනට නැතුව වෙන තැනකට ගෙනියන්න අහලා අපි බැහැලා ගියා

    metered taxi පාවිච්චි කරදිත් මීටර් එකටම යන්න ගනන් කතා කරන්න යන්න එපා මීටර් එකට යන්න බෑ කියනවා නම් බැහැලා යන්න