sony photography awards !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සෝනි ඡායාරූප තරගාවලියේ ජයග්‍රහණය වෙත ළංවූ ඡායා


ලොව විශාලතම ඡායාරූප තරගාවලිය ලෙස සැළකෙන සෝනි ලෝක ඡායාරූප සමිමාන උළෙල සඳහා මේ වසරේදී ඉදිරිපත් කරන ලද ඡායාරූප අතරින් අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඡායාරූප තරගාවලිය සඳහා මේ වසරේදී ලැබී ඇති ඡායාරූප ගණන 230,103ක් වන අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඡායාරූප ගණන බව පැවසේ.

වෘත්තිමය,යොවුන් සහ විවෘත යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 60කින් ඡායාරූප ශිල්පීන් 270ක් සහභාගී වී තිබේ.

තරගාවලියේ ජයග්‍රාහකයින් අප්‍රියෙල් මස 21 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර අදාළ ඡායාරූප අප්‍රියෙල් මස 22 වනදා සිට මැයි මස 8 වනදා දක්වා ලන්ඩන් නුවර සමර්සෙට් හවුස්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ.

පහත දැක්වෙන්නේ ඡායාරූප තරගාවලියේ අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප අතරින් කිහිපයකි.


SonyPhoto1_600px_16_02_29.jpg


giphy.gif


3361854xq2h2pu8my.gif
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    wow,rep :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited: