මම ශොප් එකක් පටන්ගන්න

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අහ්හ් ගේම ගොඩගියානම් ඇති.....ශහ්...එල කොල්ලෙක් නෙ නිවහල්......උබ ටිකක් මෙගෙ මේ ත්‍රේඩ් එක බලපන් මම කන්කුන් පාත්ති ටික සුද්ද කරන්න ගියාම හරිය...මම මල්බෙරිය

    hard brick unoth phone ekak hadannama bai da bn?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    N♥K_forever;19789411 said:
    hard brick unoth phone ekak hadannama bai da bn?


    වයි නොට්......ජේ ටැග් ඉස් දෙයා ෆො යූ......කොන්ටැක්ට් මී ඉෆ් එනියි සෙඩ් මට අමාරුයි හරිය....අයි විල් ගොඩ දමාවි ඉට් හරිය...බට් යු ට්‍රයි විත් වෙන ලග එකෙක් එක්ක හරිය කොz මයි ප්‍රයිසස් ආ වෙරි හයි හරිය..බුට් අයි ඩෝ දැට් සුඅර්ලි ...ටෘස්ට් මී සෙකන්ඩ් පේ මී ෆර්ස්ට්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලසාන්ත මයා ගේ ජස්ට් ඉන් බයිබර් මැසේජ් එක බැලුවාය.....හතුටුඉ හරිය......මම කෝමත් ඒක මූබඉල් එකක් කියල හිතල තමා ඖප් ලෝඩ් කලේ....තවම අව්ලක් නැතිවා
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    356988060167984
    356981061620481
    013726002535081
    013345000351605

    onna , baseband ekata ganan kiyahan, aniwa enawa friday or next monday
    apple wala price tika dana,
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    356988060167984
    356981061620481
    013726002535081
    013345000351605

    onna , baseband ekata ganan kiyahan, aniwa enawa friday or next monday
    apple wala price tika dana,


    තෝ ව අස්ගිරි කන්දේ නයාම කාපිය....හීනෙන් ඇවිදගෙන ගිහින් අර කන්දෙ ගල පැලිල තියන තැනින් වැටිල හිරවෙය........මම කිව්ව නේද කන්ටැක්ට් ඩීටේල් දියන් කියල නැත්නම් ස්ක්‍රීන් ශොට් එකක් දාපන් මම මට ඕනේ මගුල් ටික ගන්නම් හරිය
    +9xx77xxxx6
    01303400xxxxxx6
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    hari bn pm kara,.

    කැගහන්න එපා ඉතින්

    ආදර,....දයාබර,.....සුරතල්...... නිවහල්.....
    උබ මාව නග්ගන්නද හදන්නේ යාලු
    මේ අයි ක්ලෞඩ් 075 එක.........හම්මේ උබ මගෙ ආත්ම ගානක යාලුවෙක් වෙන්න ඇති.....සමහර විට උබ නිසා තමා මට දිවිය ලෝකෙන් චුට වෙලා මේ ලෝකෙට එන්න වෙන්න ඇත්තේ
    හොන්කොන් එක නම් අව්ලක් වෙන එකක් නෙහැ..හැබැයි පුතෝ සිරි ලන්කා වෙ එකනම් පුස්නයක් වෙයි......පුස්නේ ඇතිවෙන්නේ ටී ආර් සී එක කරුමට වැඩ කලොත්...ටිකක් හිතාන් අයියන්ඩී
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මයෙ නුම්බෙරේ ඕපෙන් දාන්න බුහැහැ බුහැහැ.......
    මයෙ නෑ යක් පරම්පරාවෙ ගුරු ගෝල මුස්ටි පිට දෙන්න බුහැහැ....

    උබේ පුස්නේ මට දියන්....මම කොන්ස්ට්‍රක්සන් එක ගැන කියන්නම්.....වෙන එකෙකුට කොන්ස්ට්‍රක්සන් එක පිනිස් බැරිනම් මා මුනගැසෙන්න එන්න.....ඔබ එන්න ඇවිත් යන්න එන්න.....

    මල්බෙරි කියපන් උබෙ නොම්මරේ.......කොල්ලෝ කියයි දමා බර බරේ.....
    අන්ලොක් කෞද කලේ කලබලේ.........ගම්පහ මල්ලි නිදිද කාමරේ

     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    නිදි නැ බන් අයියෙ ලන්කාවෙ එක අවුලක් නා. අයිතිය තියෙන එකාගෙ මල්ලිගෙ පොන් එක.
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    අනිත් ටිකාත් ගොඩ දාල දෙන්න එස් 4 එක අරන් එන්නම් සදුදා දිහා. ගානත් කියහන් basband unknown
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නිදි නැ බන් අයියෙ ලන්කාවෙ එක අවුලක් නා. අයිතිය තියෙන එකාගෙ මල්ලිගෙ පොන් එක.

    ඊක් ඊක් ගැටලු සහගතයි
    ජාතියාන්තර කුමන්ත්‍රනයක් මල්බෙරියටත් ඇවිල්ල වගෙ

    ඇයි බන් අය්යගෙ ෆෝ න් එකේ ලොස්ට් මෝඩ් දාන්න පුලුවන් එකාට එක අයින් කරල දෙන්න බැරිද මල්ලිට ටිකක් හිතපන්කො බන් ....මට පේන්නේ උබත් හරි සීන් එක දන්නේ නෑ වගේ
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    උගේ අයියා නැතිවෙලා. මු පොන් එක අරන්. අයියාගෙ වයිෆ් තමා ගෙම දිල තියෙනෙ අරන් ආව එකා කිව විදියට. ලෝක පුරස්න පුලුවන් නම් කරහන. බය වෙන්න එපා අයිතිකාර්ය මම දන්න එකෙක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උගේ අයියා නැතිවෙලා. මු පොන් එක අරන්. අයියාගෙ වයිෆ් තමා ගෙම දිල තියෙනෙ අරන් ආව එකා කිව විදියට. ලෝක පුරස්න පුලුවන් නම් කරහන. බය වෙන්න එපා අයිතිකාර්ය මම දන්න එකෙක්


    hari- ube Request ekata daannam=mata salli bank karanna....hari nogiyoth 11 weni dawase refund karanawa- thawa prash na thibeeda?