මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan malibiri, mamath thaniyama ekak patan gana hadane, uba yata karapu salli gana podak kiyahanko

    කඩේ ගන්නයි හදන්නයි ගිය ගාන විතරයි.....දැනුම මා ලග තියනව....උබ පටන්ගන්න විදිහ මත තමයි කොල්ලො ගාන තීරනය වෙන්නේ.....මම ගත්තේ ලොකු තැනක්...මාසෙකට 60.000ක් ඒ තව වැඩ 3ක් කරන්නත් එක්ක ප්ලෑන් එකෙන්.....ඒ ටු ඉzඩ් වැඩක් තමයි ප්ලෑන් එක....මෙතන මම දැම්මේ මගෙ අයි වොස් එක ගැන විතරයි නේ.....තව වැඩ දෙකක් තියනව බන්....කවදත් තනියම දෙයක් තමා බන් ඇතිවෙන්න හරි නැති වෙන්න හරි.......උබත් පටන්ගනින්...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ko ban mage icloud wade .. ubagen kisima reply ekak na ne?

    කොහොමද බන් රිප්ලයි කරන්නේ....උබ කියන විදිහට පේමන්ට් නැතුව අන්ලොක් දාන්නෙ නැහැ..දැනට මගෙම යාලුවන්ගෙන් මට සල්ලි ගන්න බැරුව මම ඉන්නේ ඒව අමතක කරල.....තවත් මෝඩකම් වලට යන්න බෑ.....මට සල්ලි ගෙවල හරි නොගිය ඔක්කොටම මම රිෆන්ඩ් කරල තියෙන්නේ.....මේකෙම දෙන්නෙක් ඉන්නව....මම මේකෙ ඉන්න ඔක්කොටම උදව්වක් හැටියට තමයි පරන දෙන්නෙක් ව දැම්මේ වගකීම ගන්න.....මොකද උබල මාව දන්නෙත් නැහැ.... මම උබලව දන්නෙත් නැහැ ..ඒ වගකීම ගන්න තමයි කිබුලවයි නැකතවයි දැම්මේ..මට අන්ලොක් එකෙන් පස්සෙ සල්ලි ලැබුනෙ නැත්නම්....? ඔය ඔක්කොටම වඩා හොදයි නේද මම ඔය වැඩේ නොකර ඉන්න එක.....
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එල එල බම්ප්. මල්බීරියාගෙ ත්‍රේඩ් එක හිට් උනානෙ නියමෙට. දැන් ජනප්‍රිය පුද්ගලයෙක් වගේ ආහ්. අපිව මතකත් නැතුව ඇති.:D:D:P:P
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    2lw4tx3.jpg

    meka Germen hariya
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එල එල බම්ප්. මල්බීරියාගෙ ත්‍රේඩ් එක හිට් උනානෙ නියමෙට. දැන් ජනප්‍රිය පුද්ගලයෙක් වගේ ආහ්. අපිව මතකත් නැතුව ඇති.:D:D:P:P

    පිස්සුද බන්...අපි කවද හරි මැරෙනවනේ.....එතකම් මම ඔක්කොම එක්ක හොදින් ඉන්න තමා ට්‍රයි එක.....උබයි මමයි සැට් උනේ අර හෑන්ඩ්ස් උප් බොබී තෙර්ඩ් එකෙන් නෙ බන්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පිස්සුද බන්...අපි කවද හරි මැරෙනවනේ.....එතකම් මම ඔක්කොම එක්ක හොදින් ඉන්න තමා ට්‍රයි එක.....උබයි මමයි සැට් උනේ අර හෑන්ඩ්ස් උප් බොබී තෙර්ඩ් එකෙන් නෙ බන්

    :yes::cool:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඕක ජැපනීස් එකක් කියල හිතාගෙන හදන්නම්....අව්ල මොකෑ...

    අවුලක් වෙන්න තාම භාන්ඩේ ගත්තේ නෑ මචෝ,උඹ ඉන්න නිසා දැන් බය නැතුව ගන්නම්...

    i-wash කියල shop එකට නම දාන්නේ ඔයා i-phone සේදීමත් ඒකෙ කරනවද කියහන්කෝ
    :rofl::rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    අවුලක් වෙන්න තාම භාන්ඩේ ගත්තේ නෑ මචෝ,උඹ ඉන්න නිසා දැන් බය නැතුව ගන්නම්...

    i-wash කියල shop එකට නම දාන්නේ ඔයා i-phone සේදීමත් ඒකෙ කරනවද කියහන්කෝ
    :rofl::rofl:

    අන්න ඒ ක තමා මම අහනකම් හිටියෙ......මම ඉගෙනගත්ත මාකටින් තමා මේක....බලපන් බොලා ලගෙ අවදානය යොමු වෙන හැටි.....ඒ ක තමා මගේ මාකටින්....අයි වොස් කියන්නේ මෙලෝ යකෙක් ගන්න නමක්ද ෆෝන් ශොප් එකකට....මම ගත්ත....උබලට ඒක දැනෙන්නේ පිස්සුවක් වගේ උනාට ඒ පිස්සුව තමයි මගෙ ගොඩ යාම.....නිකම් ම නිකම් ශොප් එකකට වඩා අයි වොශ් සෙලියුලර් කිව්වම මිනිස්සු හොයන්න පෙලබෙනව ඒ ගැන......උඩුබැලි අතට උනත් පීනන්න පුලුවන්නම් එච්චරයි කියලයි මම ඉගෙනගෙන තියෙන්නේ..අමතක කරන්න එපා මගෙ දැනුම ගැන...මම සියල්ල දත් මල්බෙරි
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113

    :shocked::shocked::growl::baffled::P
     
    • Like
    Reactions: mama malberry wemi

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මට දැන් රෑ.....ඔබ කෙසේ කීවත් මට දැන් රෑ...මට දැන් රෑ ..රෑ රෑ රෑ

    හෙට කියන්නම්........ඕක ෆුල් සෙට්......මට නිකම් ගාන කියන්නත් මොකද්ද වගේ වෙයි.....උබට සිහි නැතිවෙන ලෙඩක් හෙම නෑ නේ....

    ko BAN
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    කොහොමද බන් රිප්ලයි කරන්නේ....උබ කියන විදිහට පේමන්ට් නැතුව අන්ලොක් දාන්නෙ නැහැ..දැනට මගෙම යාලුවන්ගෙන් මට සල්ලි ගන්න බැරුව මම ඉන්නේ ඒව අමතක කරල.....තවත් මෝඩකම් වලට යන්න බෑ.....මට සල්ලි ගෙවල හරි නොගිය ඔක්කොටම මම රිෆන්ඩ් කරල තියෙන්නේ.....මේකෙම දෙන්නෙක් ඉන්නව....මම මේකෙ ඉන්න ඔක්කොටම උදව්වක් හැටියට තමයි පරන දෙන්නෙක් ව දැම්මේ වගකීම ගන්න.....මොකද උබල මාව දන්නෙත් නැහැ.... මම උබලව දන්නෙත් නැහැ ..ඒ වගකීම ගන්න තමයි කිබුලවයි නැකතවයි දැම්මේ..මට අන්ලොක් එකෙන් පස්සෙ සල්ලි ලැබුනෙ නැත්නම්....? ඔය ඔක්කොටම වඩා හොදයි නේද මම ඔය වැඩේ නොකර ඉන්න එක.....

    ubata mama unlock ekata kalin salli dannag ochcharama aul nag , detail ekka pm ekak dapan. :yes:
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    හදිස්සියක් නැත්නම් ඉන්න මම සොප් එක ඕපෙන් ක්ලෝස් බෝඩ් එක හදාගන්නකම්...සීන් එක ගෙදර අමාරුයි බන්.....වැඩේ ගොඩ ගියා තමා ඉතින් මම බාර ගත්තොත්......බැරිනම් කෙලින්ම කියන ගොත මල්බෙරියෙක් මම....

    මම දැන් මහරගම පැත්තේ වටයක් ගැහුවා .. එත් මට ෂොප් එක හොයාගන්න බැරි උනා බන්, කොතනද තියෙන්නේ?
    කොයි වෙලාවටද ෂොප් එක open?
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ela macho, mamath icloud kadala dala kelawagena ine 65000/= katama, one reddak kiyala thawa kiyak hari kelawena hari hoya gana hari patan ganawa,