⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    එපා වෙනවා බන් ඊයේ UAE ලස්සනට සෙල්ලම් කලා..:rolleyes::baffled::baffled:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොන්න බොලර්ල ෆෝම් වෙනවා මගුල.
    ෆිල්ඩර්ස් ල බලල ගහන්න බැරි නම් නොගහ ඉන්න ඕන ..විකට් දෙන්නේ නැතිව ..මගුල..:angry::angry::angry:


    ඉවසලා ඉදපන් බන් සවුත් ඇප්‍රිකා එහෙම ඔකුන්ට සෙට් උනාම දෙයි රිදෙන්න :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    kalyath htibba thadayoooo maru weddi apee podi una team ekata aluth thunahama gahana gahana hama ekama paradinawa, onna e wasantha kaleeee awillaaaaa ban !
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නොදකින් තිසර මේකටත් අරගෙන ඇයි අනිත් අයට chance දෙන්නේ නැත්තේ..???:growl::angry::angry: