පැරිස් අක්කගේ කටහඩ කනට මි පැණි වක්කොරනවා වගේ![]()

වැඩ බන්. අහන් ඉන්නේ

Request Aduda ada..Man hithuwa denna bari tharamata athi kiyala..
ඔහොම වැඩකරලා උබ ලෙඩ වෙනවා බෝල පරිස්සමින්![]()
ගෙදර බන්.අපි බර වැඩ කරන එකක්යැයි.පුටුවක් උඩට වෙලා තමයි වැඩ කරන්නේ



අඩෝ ඔය සින්දුව මන් ඉල්ලන්න ගිහින් ඉල්ලුවෙ නෑ![]()

කොලිකුට්ටුවා මේ අවස්ථාවේ ..................... තාම අව්ට් උනේ නැනේ රෙද්ද


