මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා හිතවත් නැකත් රාල මහතාගෙන් සහ මා දන්නා මුත් නොහදුනන කිබුල් මහතා ගෙනුත් සියලුම සාමාජිකයින් ගෙනුත් අවසර පතලා මම නටනව ගයලා.......

    මේකයි මට සහ සුද්දෙන්ම කියන්න ඕ නේ....සමහර අය ගෙ ෆෝන් ඩිස්ප්ලේ ගිහින් කියනව හැබැයි ඔන් වෙන්නේ නෑ.....එක්කො කොහෙට හරි හදන්න දීල..දෙනකොට ඔන් වෙනව..ගන්න කොට නෑ.....මේ උබල ඔක්කොටම කියන්නේ..ඔව මගෙ ඇගේ විතරක් ගහන්න හදන්න එපා
    හරිය......ඩිස්ප්ලය් ගියත් මට ෆෝන් එක ඔන් කරල පෙන්නන්න ඕනෙමයි හරිය....එහෙම නැත්නම් මම ඩිස්ප්ලය් එක විතරක් දෙන්නම් උබල අර නිවහල් ට කියල දා ගනිල්ල....හරිය...ආ..අත්පොලසන් වලට ඉස්තූති හරිය
    මම සියල්ල දත් මල්බෙරිය හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මෙන්න මුබයිල් ෆෝන් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක......මේක මගේ ම කොන්සෙප්ට් එකක්....උබල මට ෆෝන් එක දෙනකොට මම බිලක් දෙනවනේ අයි වොස් එකෙන්....අන්න ඒක මම උබලට දෙන්නේ පොඩි කටුවකුත් එක්ක..ඒ බිල උබල අත්සන් කරන්න ඕනේ ලේ වලින්....උබල ඇනගෙන අත්සන් කොලේ නැත්නම් මම බලෙන් ඇනල අත්සන් ගන්නව හරිය....ඒක මේ වෙනකොට ඩෙවලොප් වෙමින් යනව හරිය~ "අයි වොස් ලේ.....ප්‍රොමිස්" මේක තමයි සීස්ටම් එක හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද මුලු හවසම හිටියෙ ගම්පහ..අපරාදෙ..උබට එතනම හදල දෙන්න තිබුන...කමක් නෑ උබ එන වෙලාවක කෝල් එකක් දීල වරෙන්

    "අයි වොස් ලේ.....ප්‍රොමිස්"
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මයි කාර් මයි ටයර් හරිය...තල්ලු කරගෙන ගියත් ගෙවෙන්නේ මගෙ ටයර් හරිය...අද මම උබලගෙ පුස්න ඔක්කොටම උත්තර දෙනව හරිය...හවස 2 ට කලින්....අෆ්හ මම යනව උබලගෙ ඇගිලිවලට අනින්න ඕනේ කටු ගන්න...උබල කැමතිද මම රෝස කටු වලින් අනිනවට.......
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    "අයි වොස් ලේ.....ප්‍රොමිස්" මේම තීම් එකක් තෝරගත්තේ....දැන් "ලේ" කතාව නැගල යනවනේ....ඒ කයි හරිය
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ මල්බෙරියෝ... මගේ S3 , i9305 එකක් තියෙනවා ඩිස්ප්ලේ වීදුරුව කුඩු වෙලා.. ෆෝන් එක ලෙසටම වැඩ.. ටච් එකත් හොදටම වැඩ... ග්ලාස් එකේ ඉරි 10ක් විතර ගිහින් තියෙනවා... ග්ලාස් එක දාන්න පුලුවන් නේද..? කීයක් යයිද ?
     
    • Like
    Reactions: mama malberry wemi

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    අද මුලු හවසම හිටියෙ ගම්පහ..අපරාදෙ..උබට එතනම හදල දෙන්න තිබුන

    ගම්පහ මල්වත්තෙද බන් ?:shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: mama malberry wemi

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙන්න මුබයිල් ෆෝන් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක......මේක මගේ ම කොන්සෙප්ට් එකක්....උබල මට ෆෝන් එක දෙනකොට මම බිලක් දෙනවනේ අයි වොස් එකෙන්....අන්න ඒක මම උබලට දෙන්නේ පොඩි කටුවකුත් එක්ක..ඒ බිල උබල අත්සන් කරන්න ඕනේ ලේ වලින්....උබල ඇනගෙන අත්සන් කොලේ නැත්නම් මම බලෙන් ඇනල අත්සන් ගන්නව හරිය....ඒක මේ වෙනකොට ඩෙවලොප් වෙමින් යනව හරිය~ "අයි වොස් ලේ.....ප්‍රොමිස්" මේක තමයි සීස්ටම් එක හරිය

    meka honda wedak ena okkotama katuwen enapan ow.
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආ මල්බෙරියෝ... මගේ S3 , i9305 එකක් තියෙනවා ඩිස්ප්ලේ වීදුරුව කුඩු වෙලා.. ෆෝන් එක ලෙසටම වැඩ.. ටච් එකත් හොදටම වැඩ... ග්ලාස් එකේ ඉරි 10ක් විතර ගිහින් තියෙනවා... ග්ලාස් එක දාන්න පුලුවන් නේද..? කීයක් යයිද ?

    ඇයි බන් මගෙ පෝස්ට් කියවන්න කම්මැලිද?යකෝ මම පත්තරේ ටත් විහිලු කතා ලියන එකෙක්....කොහොම හරි කමක් නෑ..අයෙත් දාන්නම්....මොආන්..ඕකෙ ධැන් තියෙන්නෙ ග්ලාස් එකක් හරිය ඒ කියන්නේ වීදුරුවක්..අයේ උබට ඕකක් ම ඕනේ නම් ෆුල් සෙට් එකක් ගනින් ෆ්‍රේම් එකත් එක්ක... මම දෙනව දාලම 12800// එහෙම නැත්නම් ආයෙ උබට ග්ලාස් නෑ..තියෙන්නේ පත ප්ලාස්ටික් කොට කෑලි කොහෙන් දැම්මත් ඒක තමා දාන්නේ...දැම්මට පස්සෙ උබත් හිතන්නේ වීදුරු කියල..අන්න ඒ වගේ පාරෙදි ඇහුවත්..කුස්සියෙදි ඇහුවත්...මොන මගුලෙ තැනකදි ඇහුවත් උබ අහන්නේ පොඩි සිල්ව ගෙ රේඩියෝ චැනල් එකනම් සල්ලි තමයි හරිය...
    මම වීදුරුව වගේ ප්ලාස්ටික් කෑල්ල දාන්නේ 2300/ හරිය..පැහැදිලිය...මල්බෙරිය .....හරිය
     
    • Like
    Reactions: malkavi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද මුලු හවසම හිටියෙ ගම්පහ..අපරාදෙ..උබට එතනම හදල දෙන්න තිබුන

    ගම්පහ මල්වත්තෙද බන් ?:shocked::shocked:

    නෑ බන් ඒ ලෙවල් හොද ක්ලාස් එකක් බලන්න ආව..ගම්පහ උන් ඔක්කොම නුගේගොඩ ක්ලාස් එන නිසා මම ගියා මට ගම්පහ ක්ලාස් එකක් බලන්න..හා කියපන් හොද නැද්ද කියල
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    meka honda wedak ena okkotama katuwen enapan ow.

    අනිව....අනිනව තමා අයේ දෙකක් නෑ...වෙනස් දෙයක් කරන්න ඕනෙ නිසා තමා මම මෙහෙම නමක් උනත් තිබ්බේ හරිය....අනික කවෘ හරි කමක්ක් නෑ..ඒ නිසා යාලුවෙක් ට හරි ඇනල ලේ ගන්න දියල්ල හරිය
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බන් මගෙ පෝස්ට් කියවන්න කම්මැලිද?යකෝ මම පත්තරේ ටත් විහිලු කතා ලියන එකෙක්....කොහොම හරි කමක් නෑ..අයෙත් දාන්නම්....මොආන්..ඕකෙ ධැන් තියෙන්නෙ ග්ලාස් එකක් හරිය ඒ කියන්නේ වීදුරුවක්..අයේ උබට ඕකක් ම ඕනේ නම් ෆුල් සෙට් එකක් ගනින් ෆ්‍රේම් එකත් එක්ක... මම දෙනව දාලම 12800// එහෙම නැත්නම් ආයෙ උබට ග්ලාස් නෑ..තියෙන්නේ පත ප්ලාස්ටික් කොට කෑලි කොහෙන් දැම්මත් ඒක තමා දාන්නේ...දැම්මට පස්සෙ උබත් හිතන්නේ වීදුරු කියල..අන්න ඒ වගේ පාරෙදි ඇහුවත්..කුස්සියෙදි ඇහුවත්...මොන මගුලෙ තැනකදි ඇහුවත් උබ අහන්නේ පොඩි සිල්ව ගෙ රේඩියෝ චැනල් එකනම් සල්ලි තමයි හරිය...
    මම වීදුරුව වගේ ප්ලාස්ටික් කෑල්ල දාන්නේ 2300/ හරිය..පැහැදිලිය...මල්බෙරිය .....හරිය

    අදම තමයි බං හරියට පෝස්ට් එක කියෙව්වෙ... :P
    යකෝ 12800 ක් වියදම් කරන්න බෑ ෆෝන් එකට... ප්ලස්ස්ටික් කෑල්ල දාන එක හොඳයි එහෙනම්... ඒක අවුලක් නැහැනේ... හීරෙන ඒවා අනම් මනම් අවුලක් නෑ.. ටච් එක අවුලක් නැතුව වැඩ නම් එච්චරයි...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආවා ආවා මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස් ආවා

    GALAXY S 6 EDGE WHITE ෆුල්සෙට් 39900...හී හී..මගෙ ගානත් එක්ක....

    NEXUS 5 ෆුල් සෙට් 10900/

    NoTE 3 ඩිස්ප්ලේ ෆුල්සෙට් බ්ලක් 27900/ වයිට් 32900/
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    I got an Iphone 6S Plus ,Locked to network At&T USA. How much will be the unlock cost?

    if its clean...its free..but i charged...no free stuffs n services with me bro..if anything happns with the unlock il b there for refund.....

    i need 1300/
     
    Last edited:

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    නෑ බන් ඒ ලෙවල් හොද ක්ලාස් එකක් බලන්න ආව..ගම්පහ උන් ඔක්කොම නුගේගොඩ ක්ලාස් එන නිසා මම ගියා මට ගම්පහ ක්ලාස් එකක් බලන්න..හා කියපන් හොද නැද්ද කියල

    එල දැන්වත් උඹ ඉගෙන ගන්න දරන උත්සාහයට මගේ සුබ පැතුම්..හරිය...:yes::yes::yes::yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ආවා ආවා මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස් ආවා

    GALAXY S 6 EDGE WHITE ෆුල්සෙට් 39900...හී හී..මගෙ ගානත් එක්ක....

    NEXUS 5 ෆුල් සෙට් 10900/

    NoTE 3 ඩිස්ප්ලේ ෆුල්සෙට් බ්ලක් 27900/ වයිට් 32900/

    mokada ban gana danakota 900 ganan antihimata enne.(dena ganna ahanne )