ow ban-mata amathaka una wena weda nisa..mama dan uuta msg eka demma heta ude mata reply eka awaama methana daannam


මෙන්න මුබයිල් ෆෝන් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක......මේක මගේ ම කොන්සෙප්ට් එකක්....උබල මට ෆෝන් එක දෙනකොට මම බිලක් දෙනවනේ අයි වොස් එකෙන්....අන්න ඒක මම උබලට දෙන්නේ පොඩි කටුවකුත් එක්ක..ඒ බිල උබල අත්සන් කරන්න ඕනේ ලේ වලින්....උබල ඇනගෙන අත්සන් කොලේ නැත්නම් මම බලෙන් ඇනල අත්සන් ගන්නව හරිය....ඒක මේ වෙනකොට ඩෙවලොප් වෙමින් යනව හරිය~ "අයි වොස් ලේ.....ප්‍රොමිස්" මේක තමයි සීස්ටම් එක හරිය
ආ මල්බෙරියෝ... මගේ S3 , i9305 එකක් තියෙනවා ඩිස්ප්ලේ වීදුරුව කුඩු වෙලා.. ෆෝන් එක ලෙසටම වැඩ.. ටච් එකත් හොදටම වැඩ... ග්ලාස් එකේ ඉරි 10ක් විතර ගිහින් තියෙනවා... ග්ලාස් එක දාන්න පුලුවන් නේද..? කීයක් යයිද ?
අද මුලු හවසම හිටියෙ ගම්පහ..අපරාදෙ..උබට එතනම හදල දෙන්න තිබුන
ගම්පහ මල්වත්තෙද බන් ?![]()
meka honda wedak ena okkotama katuwen enapan ow.
ඇයි බන් මගෙ පෝස්ට් කියවන්න කම්මැලිද?යකෝ මම පත්තරේ ටත් විහිලු කතා ලියන එකෙක්....කොහොම හරි කමක් නෑ..අයෙත් දාන්නම්....මොආන්..ඕකෙ ධැන් තියෙන්නෙ ග්ලාස් එකක් හරිය ඒ කියන්නේ වීදුරුවක්..අයේ උබට ඕකක් ම ඕනේ නම් ෆුල් සෙට් එකක් ගනින් ෆ්‍රේම් එකත් එක්ක... මම දෙනව දාලම 12800// එහෙම නැත්නම් ආයෙ උබට ග්ලාස් නෑ..තියෙන්නේ පත ප්ලාස්ටික් කොට කෑලි කොහෙන් දැම්මත් ඒක තමා දාන්නේ...දැම්මට පස්සෙ උබත් හිතන්නේ වීදුරු කියල..අන්න ඒ වගේ පාරෙදි ඇහුවත්..කුස්සියෙදි ඇහුවත්...මොන මගුලෙ තැනකදි ඇහුවත් උබ අහන්නේ පොඩි සිල්ව ගෙ රේඩියෝ චැනල් එකනම් සල්ලි තමයි හරිය...
මම වීදුරුව වගේ ප්ලාස්ටික් කෑල්ල දාන්නේ 2300/ හරිය..පැහැදිලිය...මල්බෙරිය .....හරිය
I got an Iphone 6S Plus ,Locked to network At&T USA. How much will be the unlock cost?
නෑ බන් ඒ ලෙවල් හොද ක්ලාස් එකක් බලන්න ආව..ගම්පහ උන් ඔක්කොම නුගේගොඩ ක්ලාස් එන නිසා මම ගියා මට ගම්පහ ක්ලාස් එකක් බලන්න..හා කියපන් හොද නැද්ද කියල




ආවා ආවා මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස් ආවා
GALAXY S 6 EDGE WHITE ෆුල්සෙට් 39900...හී හී..මගෙ ගානත් එක්ක....
NEXUS 5 ෆුල් සෙට් 10900/
NoTE 3 ඩිස්ප්ලේ ෆුල්සෙට් බ්ලක් 27900/ වයිට් 32900/