අඩෝ මට හිතෙන්නේ මේ පාර කප් එක බන්ගලියෝ ගහයි කියලා ..කොහොමද ඉන්දියාවට ෆයිනල් වලදී ගැහුවොත්ඉන්දියන් එවුන්ට රිදෙයි අඩන්නම
![]()
pissuda ban india wa udinma final eka dinanawa onna balapan bangaliyo langatawath enne na.
අඩෝ මට හිතෙන්නේ මේ පාර කප් එක බන්ගලියෝ ගහයි කියලා ..කොහොමද ඉන්දියාවට ෆයිනල් වලදී ගැහුවොත්ඉන්දියන් එවුන්ට රිදෙයි අඩන්නම
![]()
indiawa kawoth kohomada
gon shot gahala out una madiwata ball kawa henata ekaen pardune ita wada malinga wenuwata fast bowler kenk aran gehin hitiye na ape aya vandersay wa mokatada geniyuwe nikan bench eke thiyanna e wenuwata fast bowler kenk genihin hitiyanam api bangaliyonta gahnawa e match eka.

හා හා ඉතින් දැන් ඉත්න් ඒෂියා කප් ඉවරයි...දැන් ඊ ලඟට මොනවද බන් තියෙන්නේ? IPL ද WC ද?
pissuda ban india wa udinma final eka dinanawa onna balapan bangaliyo langatawath enne na.

balamu bn ithin Ban lath ekka baladdu lankawe ewun unanduwak ne bn .. ekai awula

හා හා ඉතින් දැන් ඉත්න් ඒෂියා කප් ඉවරයි...දැන් ඊ ලඟට මොනවද බන් තියෙන්නේ? IPL ද WC ද?
henry ge athin e wasanawanth thread eka danna kiyamu. 
amathak karanna epa bangaliyo Indiawata duwanna gahuwa![]()
pissuda ban india wa udinma final eka dinanawa onna balapan bangaliyo langatawath enne na.

next week T20 WC?next week T20 world cup yakohenry ge athin e wasanawanth thread eka danna kiyamu.
![]()
me ape team eka??? 

please Joke karanna epa bro... 

next week T20 world cup yakohenry ge athin e wasanawanth thread eka danna kiyamu.
![]()