මේක එලියට දාන්න කල් වැඩිනේ තාම ? අවසන් තීරනය අරන් නැහැ.
සියලු දේම රෙඩී උනායින් පස්සෙ තමා පබ්ලික් කරන්න තිබ්බෙ. අන්න ෆේස් බුක් එක පුරහ දැන් සීන් එක පත්තු වෙලා.
පිනාගෙන් සහ 1 වසර දෙමාපියන්ගෙනුයි ගුරුවරුන්ගෙනුයි කැමැත්ත ලබාගෙන තමයි මේ වැඩෙ කරන්න ඉන්නෙ.
මම නම් හිතන්නෙ නෑ අර ඩොටේ මැට්ටො ටික වගේ අපේ එවුන්ගෙ අම්මලා නම් මේකට විරුද්ද වෙයි කියල නම්. නමුත් මේක කලින් පබ්ලික් උන එක මම නම් අනුමත කරන්නෙ නෑ
ඒ කොල්ලට අපේ ඉස්කෝල්ට එන්න සෙට් උනොත් නම් කොහොමත් පට්ට. අර කුලියපිටියෙ ගොබ්බයෝ එක්ක ගොබ්බ ඉස්කෝලෙට යනවට වඩා
කවද හරි හොද තැනකට එයි
machan.... Oka shape 1ke tamai karaganna haduwe. But media karayoth 1ka ba. Un tamai publicity 1ka denna patan gaththe. Den karanna deyak na





