Trinity College, Kandy, Considers Admission Of Student Denied School Due To HIV Rumor

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    මේක එලියට දාන්න කල් වැඩිනේ තාම ? අවසන් තීරනය අරන් නැහැ.

    සියලු දේම රෙඩී උනායින් පස්සෙ තමා පබ්ලික් කරන්න තිබ්බෙ. අන්න ෆේස් බුක් එක පුරහ දැන් සීන් එක පත්තු වෙලා.
    පිනාගෙන් සහ 1 වසර දෙමාපියන්ගෙනුයි ගුරුවරුන්ගෙනුයි කැමැත්ත ලබාගෙන තමයි මේ වැඩෙ කරන්න ඉන්නෙ. :)

    මම නම් හිතන්නෙ නෑ අර ඩොටේ මැට්ටො ටික වගේ අපේ එවුන්ගෙ අම්මලා නම් මේකට විරුද්ද වෙයි කියල නම්. නමුත් මේක කලින් පබ්ලික් උන එක මම නම් අනුමත කරන්නෙ නෑ :nerd:

    ඒ කොල්ලට අපේ ඉස්කෝල්ට එන්න සෙට් උනොත් නම් කොහොමත් පට්ට. අර කුලියපිටියෙ ගොබ්බයෝ එක්ක ගොබ්බ ඉස්කෝලෙට යනවට වඩා :lol:

    කවද හරි හොද තැනකට එයි :):)

    machan.... Oka shape 1ke tamai karaganna haduwe. But media karayoth 1ka ba. Un tamai publicity 1ka denna patan gaththe. Den karanna deyak na
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    11.gif
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    machan.... Oka shape 1ke tamai karaganna haduwe. But media karayoth 1ka ba. Un tamai publicity 1ka denna patan gaththe. Den karanna deyak na

    උඹත් Trinity ද? :)

    එක අතකින් ඔහොම වෙච්ච එක හොඳයි. ලමයව ගන්න එතකොට තව pressure එකකුත් එනවනේ :yes:

    අනේ ඔය පොඩි එකා ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වත් වෙයන්. ඔය ගමේ මෝඩ හැත්තට උගෙන්ම බෙහෙත් ගන්න වෙයන් :yes::yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    ekath luck eka.dote iscolekata nathuwa suppa school ekak set wenne.ara game gon haththa irisiyawe marei.

    mokakda ban kaa gahana widiha lajjai mun gana.eeta hapan ara mokkuda manda rajaye mokekdoth amana kathawak kiwane. AIDS hariyata laga hitiyath bo wenawa wage ka gahanne. :angry::angry::angry:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,894
    3,261
    113
    Malabe
    උඹත් Trinity ද? :)

    එක අතකින් ඔහොම වෙච්ච එක හොඳයි. ලමයව ගන්න එතකොට තව pressure එකකුත් එනවනේ :yes:

    අනේ ඔය පොඩි එකා ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වත් වෙයන්. ඔය ගමේ මෝඩ හැත්තට උගෙන්ම බෙහෙත් ගන්න වෙයන් :yes::yes:
    Mamath hithanne denmama news eka eliyata avama hondai kiyala. Den okata akul helana chance eka adui. Sadda nethuva karanna beluvoth idea eka upset vennath thibuna. Api prarthana karamu vedey 100% sarthaka vei kiyala. :)