ithin ban Rohit Sharma Rahane Raina ODI/T20 wala hodata gahanne Aus walata 200k gahuwe![]()
ithn bung rohit sharma International walath gahanawa ne nathi wenna. patta batsman
proper t20 player > thirimanne > chandimal![]()
lol eka thamai
u kiyanne gahanne na kiyala![]()
yah. eka thamai.
siraRohit Sharma ODI/T20 player kenek neme kiyanawa nan eka patta joke eka
![]()
කියන්න උත්සාහ කරේ IPL වලදී ගහන තරම් International ගහන්නේ නැහැ කියලා..මොකද IPL වල හැම ටීම් එකේම ඉන්දියා කබෝ ඉන්නවා..
හොදට බැලුවොත් වෙනස පේනවා..රෙහනේ,සර්මා,රයිනා IPL ගහන තරම් international ගහන්නේ නැහැ


අනිත් උදාහරණෙ ෂෝන් marsh උ IPL මරුවට international failed..ඇයි David miller.. IPL ගහන ගැහිලි උණ International හැමදාම ගැහුවද





ubatath pissu ne 



