සොහොන;19807838 said:3 rd eye කෝ
එක මැච් එකක් ගැහුවම කට්ටියට මතක වෙලා..අනික අන්තිම රිසල්ට් එක බලපන්
LD Chandimal c Sharjeel Khan b Wahab Riaz 58 (49b 7x4 1x6) SR: 118.36
හොදට මතක තියා ගනින් මු නිසා අපි මැච් දිනන ගානට වඩා පරදින ගාන වැඩි

අනික මැච් 10කත සැරයක් ගහන්න බැරි නම් මු ටීම් එක පැත්තෙවත් එන්න හොද නැහැනේ

yako Run rate madi kiyala penne nadda ? 160+++ one munta gemak gahanna... 140 awoth baduma thamai.... 



