Nakiyata naki nokiya mokak kiyanna da ban![]()
dan matches 9kata passe form ekata awe![]()
Wc ekata ohomma form eke inda oniNakiyata naki nokiya mokak kiyanna da ban![]()
dan matches 9kata passe form ekata awe![]()
Wc ekata ohomma form eke inda oniamir karaya duwan enakota epe unta chu yaida danne ne![]()



කලින් මැච්වල ගහපු හැටියට ටීම් එකම එකපාර ෆෝම් එකට එයි කියලා හිතන එක වැරදියි.
සීරියස් එකෙන් කැපුනට මුන්ට මේක ගැම්මේ ගහන්න තිබ්බ බන්... WC ලබන සතියේ... මීට වඩා වගකීමක් අරන් ගහන්න තිබ්බ හැමෝටම... මැදපෙළ තාම අජූතයි..සොහොන;19808169 said:150 නියමයි නියමයි දින්නත් නැතත් අවුලක් නැ ජොලියේ වැඩේ කරලා දාමු ජය වේවා
තමන්ගේ රෝල් එක එකෙක්ටවත් තේරෙන්නේ නෑ... අරුන් දෙන්නා ඔහොමවත් ගැහුවෙ නැත්නම් මෙදා පාරත් 80 ට ඔක්කොම අවුට්... හැමෝම ගැම්මේ ගහලා 160++ චේස් කලා නම් හිතට සතුටුයි.. මෙහෙම එහෙන් මෙහෙන් වනලා ස්ටේබල් නැතුව මොන WC ද බන්...
madi ban.shehan kapu shanaka bowls 15k kewa chndith rate eka madi gehuwa. almost 10 overs chandi play karala wage. lakunu madi
Mohammad Amir 4-0-31-0![]()
catch alluwanam bala ganna thibba. demma first bowl ekata chandi eta 2 bera gaththe dagalala 
ආ යූ කිඩින්ග් මී බ්රෝ???AUZ | NZ | India | SA
![]()


AUZ is one of the weakest side in T20 and subcontinent NZ all so very week in subcontinent spin friendly pitches WI is better than AUZ and NZ in subcontinent so we have a chance to get into semi final.after 10 over Runs 74i.... mula indanma kaawa....madi ban.shehan kapu shanaka bowls 15k kewa chndith rate eka madi gehuwa. almost 10 overs chandi play karala wage. lakunu madi

shehan thamai awula

ow munwa holanna hoda na![]()

shehan thamai awula

catch alluwanam bala ganna thibba. demma first bowl ekata chandi eta 2 bera gaththe dagalala
![]()
anika 1st over eke kohomath swing wenawa 
after 10 over Runs 74i.... mula indanma kaawa....![]()
ow ban. batting wicket ekak. lakunu madiසීරියස් එකෙන් කැපුනට මුන්ට මේක ගැම්මේ ගහන්න තිබ්බ බන්... WC ලබන සතියේ... මීට වඩා වගකීමක් අරන් ගහන්න තිබ්බ හැමෝටම... මැදපෙළ තාම අජූතයි..තමන්ගේ රෝල් එක එකෙක්ටවත් තේරෙන්නේ නෑ... අරුන් දෙන්නා ඔහොමවත් ගැහුවෙ නැත්නම් මෙදා පාරත් 80 ට ඔක්කොම අවුට්... හැමෝම ගැම්මේ ගහලා 160++ චේස් කලා නම් හිතට සතුටුයි.. මෙහෙම එහෙන් මෙහෙන් වනලා ස්ටේබල් නැතුව මොන WC ද බන්...
![]()
uwa olympic yawanna tibba dial ekak dura panimata.. kawuruth uge daskam hadunagena na![]()

after 10 over Runs 74i.... mula indanma kaawa....![]()

