⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
madi ban. :dull: shehan kapu shanaka bowls 15k kewa chndith rate eka madi gehuwa. almost 10 overs chandi play karala wage. lakunu madi
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කලින් මැච්වල ගහපු හැටියට ටීම් එකම එකපාර ෆෝම් එකට එයි කියලා හිතන එක වැරදියි.

    eka aththa. kapu hari siri hari hondai 1 down ewanna.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සොහොන;19808169 said:
    150 නියමයි නියමයි දින්නත් නැතත් අවුලක් නැ ජොලියේ වැඩේ කරලා දාමු ජය වේවා
    සීරියස් එකෙන් කැපුනට මුන්ට මේක ගැම්මේ ගහන්න තිබ්බ බන්... WC ලබන සතියේ... මීට වඩා වගකීමක් අරන් ගහන්න තිබ්බ හැමෝටම... මැදපෙළ තාම අජූතයි..:baffled: තමන්ගේ රෝල් එක එකෙක්ටවත් තේරෙන්නේ නෑ... අරුන් දෙන්නා ඔහොමවත් ගැහුවෙ නැත්නම් මෙදා පාරත් 80 ට ඔක්කොම අවුට්... හැමෝම ගැම්මේ ගහලා 160++ චේස් කලා නම් හිතට සතුටුයි.. මෙහෙම එහෙන් මෙහෙන් වනලා ස්ටේබල් නැතුව මොන WC ද බන්...:dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සීරියස් එකෙන් කැපුනට මුන්ට මේක ගැම්මේ ගහන්න තිබ්බ බන්... WC ලබන සතියේ... මීට වඩා වගකීමක් අරන් ගහන්න තිබ්බ හැමෝටම... මැදපෙළ තාම අජූතයි..:baffled: තමන්ගේ රෝල් එක එකෙක්ටවත් තේරෙන්නේ නෑ... අරුන් දෙන්නා ඔහොමවත් ගැහුවෙ නැත්නම් මෙදා පාරත් 80 ට ඔක්කොම අවුට්... හැමෝම ගැම්මේ ගහලා 160++ චේස් කලා නම් හිතට සතුටුයි.. මෙහෙම එහෙන් මෙහෙන් වනලා ස්ටේබල් නැතුව මොන WC ද බන්...:dull:

    me wage pitch newi ban apita play karanna hamba wenne WC eke indian lat pitch hamaba wenne play karanna ewage ape eun shape wenawa meta wada.