8 වෙද්දි හැමදාම ඔෆිස් එකේ බන් මම...උදෙන්ම වැඩ පටං අරං වගේ![]()

8 වෙද්දි හැමදාම ඔෆිස් එකේ බන් මම...
ආපහු 5.30 වෙනකම්ම
අද ඉතින් ෆුල් ආතල්...![]()
මම කපන්නේ නෑ බන්...ගල් කපන එකනේ කරන්නේ දවසෙම![]()
කපන උන් දිහා බලන් ඉන්නවා..

මම කපන්නේ නෑ බන්...කපන උන් දිහා බලන් ඉන්නවා..
කපන උන්ට නම් කපන්න ටයිම් එකක් සෙට් උනොත් කපනවා![]()




ආ අය්යේ මේ පැත්තට ඇවිල්ලා![]()
හම්මේ මාමේ ඇවිත් තියෙන වෙලාව


මොකැයි මාමේ රෑ වෙලා

මේ දවස් ටිකේ අලුත් නෝට් ටිකක් හදනවා මල්ලි ටියුට් වලට.![]()
අපේ කාලේ
මනරංජනා චලලෝචිනී උන්මාද චිත්රා මගේ.
මීදුම් වසන්තේ සීතක් දැනේවී වගේ ගොඩක් ගීතත්
අපි හැමදාම රස විදින
මේ මැයි ගහ යට
විකසිත පෙම් පොකුරු පියුම්
පුංචි දවස්වල නින්දට යද්දි
කීන දම් මිටක්
මේ අයුරින් අපි සංසාරේ
මේ වගේ ගීත දහස් ගනනක් රචනා කරපු අජන්තා රණසිංහ මහත්තයා අප අතරින් සමුගෙන, හෙට අවසන් කටයුතු කෙරුනත් මේ ඔන්ලයින් මිනිස්සු මෙච්චර වටින මනුස්සයා ගැන කතා කරනවා මදි නේදමට නම් එතුමාගේ මරණය හිතට ලොකු වේදනාවක්.
පුළුවන් නම් දත්කිඹුලා සහෝදරයගෙන් ඉල්ලනවා මීළග විල්තෙර වැඩසටහන එතුමා වෙනුවෙන් කරන්න කියලා.
ඒ වගේම අපි හැමෝම එතුමාට නිවන්සුව ප්රාර්තනා කරමු.

