Wedding Help ....

Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    මචන්ල මගේ නැදැ කෙනෙක් ගේ වෙඩිමක් තියෙයි මැයි මාසෙ පොර හොටෙල් බූක් කරන්ඩ ගියාම සෙට් වෙලා තියෙන්නෙ ඒ සී නැති හෝල් එකක් ඉතින් මිනිහ මෙන්න මේ වගේ එයාර් කූලර් හරි මොනව හරි කූලින්ග් ඉකුප්මන්ට් රෙන්ට් 1ට දෙන තැනක් හොයනව පැය 5ට විතර වගේ. උබල දන්න එහෙම ප්ලේස් එකක් තියෙනන් පොඩ්ඩක් කියපල්ලකො බන්. නැත්ත්න මෙක් අප් එක එහෙම චාටර් වෙයි කියනවලු සැලුන් එකෙන් ෆොටො එහෙම අවුල වෙනවනෙ බන් එහෙම උනොත්.

    Honeywell-air-cooler-cl151.jpg
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya wedding 1 koheda tiyenne kiyala danna.
    etakota a area 1 inna elakiri member kenek support 1 dewi.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    දන්නා තරමට නම ඕවා හයර්කරන තැන් නම් ලංකාවේ නැතිව ඇති.මොකද ඕවා එච්චර මිනිස්සු පාවිච්චි කරන්නේ නැති නිසා