⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඕකව ඕපනින් නෙමෙයි ඕයි t20 වලට සහමුලින්ම ගැලපෙන එකෙක් නෙමෙයි.

:P:P:P

උබ නේද මන් ඕකට පලු යන්න බනිද්දි මට මඩ ගැහුවේ :angry::angry::angry:

කාලයකින් ඇවිල්ලා වගේ :P
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
chandimal open ena eka neme ban chandimal T20 walin ain karanda one. uwa hadanda one odi test walata. chandimalta 6k 4k gahanda hari amarui bola kanne nathuwa. mulu angema bara dala 6k gahuwath yanne na

ඉතින් යකෝ ඕකව T20 වලින් අයින් කරන්න කියලා මන් මේකේ උන්ගෙන් හොදට අහ ගත්තේ :rofl::rofl:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
චන්දිමාල්,කපුගෙදර,ශේෂන් T20 වැඩක් නැහැ..

කපුගෙදර මැච් 10ක සැරයක් වැඩ පෙන්නවා.. no consistence
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:P:P:P

උබ නේද මන් ඕකට පලු යන්න බනිද්දි මට මඩ ගැහුවේ :angry::angry::angry:

කාලයකින් ඇවිල්ලා වගේ :P

ඉතින් යකෝ ඕකව T20 වලින් අයින් කරන්න කියලා මන් මේකේ උන්ගෙන් හොදට අහ ගත්තේ :rofl::rofl:

mekane machan case eka uba kiyana kisi deyak valid na :P kalin kiyapu dan mata mathakath na dan balapan Rohit hoda na lu Miller kabbek lu eda idan kiyapu okkoma hudek wihiluwak pamank wuni :P:P

uba kiyapu ekama hoda de thama oya chandimal t20 dannna epa kiyapu eka :D:P
 
Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    චන්දිමාල්,කපුගෙදර,ශේෂන් T20 වැඩක් නැහැ..

    කපුගෙදර මැච් 10ක සැරයක් වැඩ පෙන්නවා.. no consistence

    habai kapuwata bole rope 1n ehata danda puluwan. uwa tikak chance deela hadala ganda one. ape 6k 4k pana athuwa gahanda ekek nane ban

    balapanko abd warner sharma ehema idagena 6 ewa gahanne

    ape un renawa pitch1 mada 6k gahanda giyama :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mekane machan case eka uba kiyana kisi deyak valid na :P kalin kiyapu dan mata mathakath na dan balapan Rohit hoda na lu Miller kabbek lu eda idan kiyapu okkoma hudek wihiluwak pamank wuni :P:P

    uba kiyapu ekama hoda de thama oya chandimal t20 dannna epa kiyapu eka :D:P

    Miller T20 international ගහන්නේ නැහැ IPL ගහන තරම්,...මන් කිව්වේ IPL ගැහුවා කියලා ක්‍රීඩකයෝ මනින්න බැහැ කියලා :rofl::rofl::rofl::rofl:

    උබට ඕක තේරෙන්නේ නැතුව කතා කරලා වැඩක් නැහැ :P:P

    IPL වල හැම ටීම් එකේම කබ්බෝ බෝල් අය ඉන්නවා..එකයි IPL වලදී ගොඩක් උණ ගහන්නේ..එත් ඒ ගැහිල්ල ගහන්නේ නැහැ international

    අනික IPL වල අරමුණ සල්ලි..උණ හදන්නේ බැටීන් පිච් :dull:

    එකනේ තිසරයත් IPL ගහන්නේ :D
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan issara wage ek wala fun eke katha karana un naha ban issaranam waruwak innapuluwan meke 100 parak vithara hina yanawa anith unge post walata :lol:
    daninne tp no eka dala gaha ganna gamata enna kiyana un:rofl::lol:

    suranga, luckiya ehema dan nadda ban
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    ඉතින් යකෝ ඕකව T20 වලින් අයින් කරන්න කියලා මන් මේකේ උන්ගෙන් හොදට අහ ගත්තේ :rofl::rofl:

    mekai ban samahara un hithanne bola 30ta lakunu 32k bola 40ta lakunu 45k withara gahuwama u thama batta kiyala

    t20 wala bola bola ganata wadiya lakunu 2k 3k gahala monawa karannada ban

    chandimalge t20 strike rate 1 102i average 1 17
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mekai ban samahara un hithanne bola 30ta lakunu 32k bola 40ta lakunu 45k withara gahuwama u thama batta kiyala

    t20 wala bola bola ganata wadiya lakunu 2k 3k gahala monawa karannada ban

    chandimalge t20 strike rate 1 102i average 1 17

    ඔව් අනික මු බෝල් ගානට ගැහුවම,පස්සේ උණ පුක විකාගෙන ගහන්න ගිහින් අවුට් වෙනවා..අන්තිමට වැඩිම ලකුණු උගේ :rofl::rofl::rofl:

    ඉතින් මහා ලොකු ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ(මට ක්‍රිකට් බලන) උන්ට මු තමා වීරයෝ.. මේකේ ඉන්න රැඩිකල් වගේ කිර්කට් බලන යට චන්දිමාල් දෙයියා :rofl::rofl:

    තව ඉන්නවා ආනන්ද්දේ ලොකු කරන ඉන්න උණ ටිකක්...උන්ට ඕනෑම අනන්න්ද එකෙක් CAPTAIN කරන්න :rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් අනික මු බෝල් ගානට ගැහුවම,පස්සේ උණ පුක විකාගෙන ගහන්න ගිහින් අවුට් වෙනවා..අන්තිමට වැඩිම ලකුණු උගේ :rofl::rofl::rofl:

    ඉතින් මහා ලොකු ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ(මට ක්‍රිකට් බලන) උන්ට මු තමා වීරයෝ.. මේකේ ඉන්න රැඩිකල් වගේ කිර්කට් බලන යට චන්දිමාල් දෙයියා :rofl::rofl:

    තව ඉන්නවා ආනන්ද්දේ ලොකු කරන ඉන්න උණ ටිකක්...උන්ට ඕනෑම අනන්න්ද එකෙක් CAPTAIN කරන්න :rofl::rofl:

    ආනන්දයට ලව් කරනවා වාගේ නේ සැහෙන්න
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් අනික මු බෝල් ගානට ගැහුවම,පස්සේ උණ පුක විකාගෙන ගහන්න ගිහින් අවුට් වෙනවා..අන්තිමට වැඩිම ලකුණු උගේ :rofl::rofl::rofl:

    ඉතින් මහා ලොකු ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ(මට ක්‍රිකට් බලන) උන්ට මු තමා වීරයෝ.. මේකේ ඉන්න රැඩිකල් වගේ කිර්කට් බලන යට චන්දිමාල් දෙයියා :rofl::rofl:

    තව ඉන්නවා ආනන්ද්දේ ලොකු කරන ඉන්න උණ ටිකක්...උන්ට ඕනෑම අනන්න්ද එකෙක් CAPTAIN කරන්න :rofl::rofl:

    Mathws ge Gon Captaincy ekata wada Chandige Captaincy eka Hondai bun aduma dinanna try karanawa uu :yes::yes:

    Mathiws ehema nam half match ekedima dimuma anik unta deela balagena innawa thisrawage wadakata nathi bollers la form karanna hadanne mathews :dull::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තිසර :lol::lol: අර මැතිව්ස්ගේ ගොටු තිසර ද ඔය කියන්නේ මැච් 10කට පස්සෙ 6 එකක් ගහන එකා :lol::lol: ඊට පස්සෙ ශෝට් පිච් දාල දීල ගහපු එකේ දෙගුනයක් අනික් ටීම් එකට දෙන එකා :lol::lol:

    තිසර කියන්නේ හොද ආදේශයක් නම් නෙමෙයි ඔතනට
    ඒත් දැන් ටීම් එකේ ඉන්න උන්ගෙන් කෙනෙක්නේ දාන්න වෙන්නේ
    කුසල් නෑ කියලා නහයෙන් අඩලා වැඩක් නෑනේ
    මම නම් කියන්නේ තිසරයා දාලා බලන්න ඕන
    කොහොමත් ඉතින් චන්දිමාල් ඔතන ගැහුවා කියලා අපි මැච් දින්නද
    තිසරයා උඩින් ගැහුවත් වැඩිම ඕන නම් වෙන්නේ මැච් එක පරදින එකමනේ

    :rofl::rofl::rofl::rofl:

    උබ කියන කතාව හරියටම හරි..මුන් ගහන්න උන්ට පුළුවන් උපරිමය :rofl::rofl: :lol::lol::lol:

    චන්දිමාල්ට එක දන්න බැහැ,හිරවෙනවා,හිර උනාම ගහන්න යනවා..වැදුනොත් 04ක් යනවා..ඊලග බෝල් 03-04 කනවා..වැදුනේ නැති උනොත් ගෙදර :lol::lol::lol:

    චන්දිමාල් open එවන එක නම් ලොකුම මෝඩ කමක් :dull:

    ඔව් බන් උගේ ටෙක්නික් අන්තිමයි
    පාරක් වැදුනම හෙල්මට් එක කැලේ
    ඇස් පෙන්න හෙල්මට් එක අතින් හදන්න ඕන ආයෙත්
    එක්කෝ චන්දිමාල්ව ඕපන්ම තියලා දිල්ශාන්ව පස්සට දැම්මා නම් හරි
    දිල්ශාන් රගනකොට අනික් උන්ට බෝල ඉතුරු වෙන්නේ නෑ
    ෂෙහාන් නම් තේරුමක් නෑ මොකට ගත්තද මන්දා
    අනික් එකා දික්වැල්ල
    කීප් කරලත් 4ක් ඇරියා එදා
    අපේ ෆීල්ඩිනුත් අන්තිමයි
    ඉස්සර ඉන්දියාවේ තමයි චොරම ෆීල්ඩින්ග් ඒත් දැන් කොහොමද

    :dull::dull::dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Miller T20 international ගහන්නේ නැහැ IPL ගහන තරම්,...මන් කිව්වේ IPL ගැහුවා කියලා ක්‍රීඩකයෝ මනින්න බැහැ කියලා :rofl::rofl::rofl::rofl:

    උබට ඕක තේරෙන්නේ නැතුව කතා කරලා වැඩක් නැහැ :P:P

    IPL වල හැම ටීම් එකේම කබ්බෝ බෝල් අය ඉන්නවා..එකයි IPL වලදී ගොඩක් උණ ගහන්නේ..එත් ඒ ගැහිල්ල ගහන්නේ නැහැ international

    අනික IPL වල අරමුණ සල්ලි..උණ හදන්නේ බැටීන් පිච් :dull:

    එකනේ තිසරයත් IPL ගහන්නේ :D

    IPL neme memo Rohit Sharma nathi wenna international gahala thiyenne mata aai stats danna ba :rofl::rofl: Miller pereda Aus match eka thanyen dinewwa dakke nadda?? :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mathws ge Gon Captaincy ekata wada Chandige Captaincy eka Hondai bun aduma dinanna try karanawa uu :yes::yes:

    Mathiws ehema nam half match ekedima dimuma anik unta deela balagena innawa thisrawage wadakata nathi bollers la form karanna hadanne mathews :dull::dull:

    ඉතින් මන් කිව්වද මැතිස් captain හොදයි කියලා :dull:

    උ ගොඩක්ම negative,මලට attack කරන්නේ නැහැ..ඕවර 20 දා ගන්න එක උගේ ඔලුවේ තියෙන්නේ හැම වෙලාවෙම :rofl::rofl:

    උ ඉන්නෙම ඕවර් 6 ඉවර වෙනකන් පිටි පස්සට දාන්න :baffled:

    මන් කියන්නේ චන්දිමාල් අයින් කරන්න ඕන කියලනේ :P

    කියන තරම් චන්දිමාල්ගේ captain හොඅද නැහැ..උ කරන්නේ ඕවරෙන් ඕවරේට බෝලව change කරන එක..මේක වැරදි,මේ දේම සංගා මුල් කාලේ කරා...

    ගහන එකට බොලස්ව හිරු වෙන්න නොදෙන්න ඕවරෙන් ඕවරේට මාරු කරනවා.. විකට් එකක් ගත්තට පස්සෙත් ඊලග ඕවර එක දෙන්නේ නැහැ :rofl::rofl::rofl:

    අන්තිම මැච් එකෙත් මේක කරා.. දිල්ෂාන් විකට් ගත්තම ඊලග ඕවර එක දුන්නේ වෙන එකෙක්ට :dull::nerd:
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    ඔව් අනික මු බෝල් ගානට ගැහුවම,පස්සේ උණ පුක විකාගෙන ගහන්න ගිහින් අවුට් වෙනවා..අන්තිමට වැඩිම ලකුණු උගේ :rofl::rofl::rofl:

    ඉතින් මහා ලොකු ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ(මට ක්‍රිකට් බලන) උන්ට මු තමා වීරයෝ.. මේකේ ඉන්න රැඩිකල් වගේ කිර්කට් බලන යට චන්දිමාල් දෙයියා :rofl::rofl:

    තව ඉන්නවා ආනන්ද්දේ ලොකු කරන ඉන්න උණ ටිකක්...උන්ට ඕනෑම අනන්න්ද එකෙක් CAPTAIN කරන්න :rofl::rofl:
    ow ban chandimal kohomath t2o player kenek neme. bola kawath kaman na 6k 4k gahanda puluwan nan. ekath bane :baffled:

    Mathws ge Gon Captaincy ekata wada Chandige Captaincy eka Hondai bun aduma dinanna try karanawa uu :yes::yes:

    Mathiws ehema nam half match ekedima dimuma anik unta deela balagena innawa thisrawage wadakata nathi bollers la form karanna hadanne mathews :dull::dull:

    cantaincya neme ban player kenek widihata chandimal t20 walata suitable na.