ඕකව ඕපනින් නෙමෙයි ඕයි t20 වලට සහමුලින්ම ගැලපෙන එකෙක් නෙමෙයි.

chandimal open ena eka neme ban chandimal T20 walin ain karanda one. uwa hadanda one odi test walata. chandimalta 6k 4k gahanda hari amarui bola kanne nathuwa. mulu angema bara dala 6k gahuwath yanne na

උබ නේද මන් ඕකට පලු යන්න බනිද්දි මට මඩ ගැහුවේ
කාලයකින් ඇවිල්ලා වගේ![]()
ඉතින් යකෝ ඕකව T20 වලින් අයින් කරන්න කියලා මන් මේකේ උන්ගෙන් හොදට අහ ගත්තේ![]()
kalin kiyapu dan mata mathakath na dan balapan Rohit hoda na lu Miller kabbek lu eda idan kiyapu okkoma hudek wihiluwak pamank wuni 

චන්දිමාල්,කපුගෙදර,ශේෂන් T20 වැඩක් නැහැ..
කපුගෙදර මැච් 10ක සැරයක් වැඩ පෙන්නවා.. no consistence

mekane machan case eka uba kiyana kisi deyak valid nakalin kiyapu dan mata mathakath na dan balapan Rohit hoda na lu Miller kabbek lu eda idan kiyapu okkoma hudek wihiluwak pamank wuni
uba kiyapu ekama hoda de thama oya chandimal t20 dannna epa kiyapu eka![]()

dan issara wage ek wala fun eke katha karana un naha ban issaranam waruwak innapuluwan meke 100 parak vithara hina yanawa anith unge post walata
daninne tp no eka dala gaha ganna gamata enna kiyana un![]()
ඉතින් යකෝ ඕකව T20 වලින් අයින් කරන්න කියලා මන් මේකේ උන්ගෙන් හොදට අහ ගත්තේ![]()
mekai ban samahara un hithanne bola 30ta lakunu 32k bola 40ta lakunu 45k withara gahuwama u thama batta kiyala
t20 wala bola bola ganata wadiya lakunu 2k 3k gahala monawa karannada ban
chandimalge t20 strike rate 1 102i average 1 17

ඔව් අනික මු බෝල් ගානට ගැහුවම,පස්සේ උණ පුක විකාගෙන ගහන්න ගිහින් අවුට් වෙනවා..අන්තිමට වැඩිම ලකුණු උගේ
ඉතින් මහා ලොකු ක්රිකට් ප්රේක්ෂකයෝ(මට ක්රිකට් බලන) උන්ට මු තමා වීරයෝ.. මේකේ ඉන්න රැඩිකල් වගේ කිර්කට් බලන යට චන්දිමාල් දෙයියා
තව ඉන්නවා ආනන්ද්දේ ලොකු කරන ඉන්න උණ ටිකක්...උන්ට ඕනෑම අනන්න්ද එකෙක් CAPTAIN කරන්න![]()

තිසරඅර මැතිව්ස්ගේ ගොටු තිසර ද ඔය කියන්නේ මැච් 10කට පස්සෙ 6 එකක් ගහන එකා
ඊට පස්සෙ ශෝට් පිච් දාල දීල ගහපු එකේ දෙගුනයක් අනික් ටීම් එකට දෙන එකා
![]()

උබ කියන කතාව හරියටම හරි..මුන් ගහන්න උන්ට පුළුවන් උපරිමය![]()
චන්දිමාල්ට එක දන්න බැහැ,හිරවෙනවා,හිර උනාම ගහන්න යනවා..වැදුනොත් 04ක් යනවා..ඊලග බෝල් 03-04 කනවා..වැදුනේ නැති උනොත් ගෙදර
චන්දිමාල් open එවන එක නම් ලොකුම මෝඩ කමක්![]()

Miller T20 international ගහන්නේ නැහැ IPL ගහන තරම්,...මන් කිව්වේ IPL ගැහුවා කියලා ක්රීඩකයෝ මනින්න බැහැ කියලා
උබට ඕක තේරෙන්නේ නැතුව කතා කරලා වැඩක් නැහැ
IPL වල හැම ටීම් එකේම කබ්බෝ බෝල් අය ඉන්නවා..එකයි IPL වලදී ගොඩක් උණ ගහන්නේ..එත් ඒ ගැහිල්ල ගහන්නේ නැහැ international
අනික IPL වල අරමුණ සල්ලි..උණ හදන්නේ බැටීන් පිච්
එකනේ තිසරයත් IPL ගහන්නේ![]()

Miller pereda Aus match eka thanyen dinewwa dakke nadda?? 
Mathws ge Gon Captaincy ekata wada Chandige Captaincy eka Hondai bun aduma dinanna try karanawa uu
Mathiws ehema nam half match ekedima dimuma anik unta deela balagena innawa thisrawage wadakata nathi bollers la form karanna hadanne mathews![]()

ow ban chandimal kohomath t2o player kenek neme. bola kawath kaman na 6k 4k gahanda puluwan nan. ekath baneඔව් අනික මු බෝල් ගානට ගැහුවම,පස්සේ උණ පුක විකාගෙන ගහන්න ගිහින් අවුට් වෙනවා..අන්තිමට වැඩිම ලකුණු උගේ