අපි කොච්චර කෑගැහුවත් මුන්ගේ දක්ෂතා වැඩි වෙන්නේ නෑ බන්
මුන්ට පුලුවන් උපරිමෙන් තමයි ගහන්නේ
කොහොමත් චන්දිමාල් ඕපන් කලොත් වැඩි ගාණකට යන්න බෑ අපිට
මොකද ඩිලාත් බෝල කාලා තමයි දැන් ගහන්නේ
ඉස්සර නම් කුසල් පැත්තකින් ගහගෙන ගියපු නිසා ඩිලා කාපු බෝල ගාන තේරුනෛ් නෑ
දැන් නම් හොදට තේරෙනවා Powerplay වල ගහන්නේ ලකුණු 30-40ක් වගේනේ
අඩු ලකුණු ගහනවානම් සුපිරිම බෝලින් සයිඩ් එකක් ඕනේ ඒත් ඉන්දියාවෙදි වැඩක් නෑ ඒකත්
කරන්න තියෙන හොදම වැඩේ පවර් හිටර් කෙනෙක්ව ඕපන් එවන එක
තිසරයා උනත් අවුලක් නෑ මිස් හිට් එකක් උනත් යාර 30 පැන්නොත් අල්ලන්න අමාරුයි